තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වී යළි නැගෙනහිර ගම්බිම්වලට ගිය වැසියෝ සරුසාර රට කජු අස්වැන්නකට හිමිකම් කියති. කිලෝව රුපියල් 40 ගණනේ මිලට ගනිතියි රටකජු ගොවියෝ පවසති.
ත්‍රිකුණාමලයේ කින්නියා, මූතුර්, සාම්පූර්, කට්ටපරිච්චාන් පාටලීපුරම් හි මංගල අස්වැන්න සාරවී ඇත. බිම් බෝම්බ හා මරඋගුල් වළදමා තුබූ බිම දැන් සල්ලි උල්පතකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජුට පින්
අපේ රජු විතරක් නෙමේ. රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයටත් අපි පං දෙන්න ඕන. ඒ පොළව සරුසාර වුණේ අපේ අසරණ දෙමව්පියන්ගේ රණවිරු දරුවන්ගේ ලේ වලින්
දහසක් දුක් විදි මිනිසුන්ගේ මුවගට සිනා පොදක් කැන්දවීම පිනක්. යුද්දෙ නිසා දෙමළ සහ සිහල අපි දෙගොල්ලොම දශක තුනක් දුක් වින්දා. දැන් හිනහෙන්න කාලය!!!
අපේ රණවිරුවන්ට පින් සහ දීර්ඝායුෂ ලැබේවා.
රණවිරුවන්ට අපි සදා නයගැතියි.
හරිම සන්තෝෂයි මේවගේ දේවල් දකිනකොට.
රණවිරුවන්ට අපි සදා ණයගැතියි. ඔවුන්හට අපගේ උත්තමාචාරය
රණවිරුවන්ට හැමෝම ණයගැතියි. ඇයි එතකොට ෆොන්සේකා මහත්තය ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ?
හොද වැඩක්. අපි සුභපතනවා. ඔයගොල්ලන්ට තව තවත් වැඩියෙන් පලදාව ලැබෙන්න ඕන.
දකිද්දි සතුටුයි. යුද්ධය ඉවරකළ සැමට පින්