තඹලගමුව පාලම්පටාර් නාවික හමුදා වැඩබිම් රක්ෂිතයක නිදන් හෑරූ හය දෙනකුට කන්තලේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් විසිඅට ලක්ෂ විසිදාහක දඩ නියම කෙළේය.අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවීම, පුරාවස්තු සෙවීම හා පුරාවස්තු විනාශ කිරීම යන චෝදනා යටතේ ගොනුකළ චෝදනාවලට කන්තලේ පදිංචි එල්.ඒ.ඞී. ජෝශප් සමීර, කේ.එල්.එස්. පේ‍්‍රමචන්ද්‍ර, එම්.ඒ. සුමිත් නාමල්, පී. විජේනායක, එම්.ඒ.ආර්. දිසානායක සහ ඒ. ගමගේ වැරැදිකරුවෝ වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd