අපේ ලෝකය මෙන් දෙගුණයක් විශාල ග‍්‍රහලෝකයක් අලෝක වර්ෂ 600 දුරින් පිහිටා ඇතැයිද ”කෙප්ලර් 22 බී” යනුවෙන් නම්කළ එම ග‍්‍රහ ලොවේ මහාද්වීප, මුහුදු ද ජලය ද ඇති නිසා ජීවින් ද සිටිය හැකි බව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ කියති. නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයෙන් සොයාගත් මේ නව ග‍්‍රහයා පොළොවේ නිවුන් සහෝදරයා සෙවීමේ යෝධ පිම්මකියි නාසා විද්‍යාඥ ඩග්ලස් හජින්ස් කියයි.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් හමබ උණා ඇති අවුරුදු කෝටි ගානකට පස්සේ අදනම් හොඳට නිදා ගත්ත පුළුවන් !!
අද අපි දකින්නේ "කෙප්ලර් 22බී" වලින් වර්ෂ 600කට පෙර ආ ආලෝක බිඳුවක්ය. සමහර විට අද එම ග‍්‍රහලෝකය තිබේදැයි කිසිවකු නොදනී.
විද්‍යාවේ හොද ඉදිරි පිම්මක්
බුදු බණ සත්‍යයි, මෙවැනි ලෝකයන් බොහෝ ගණන් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මීට වසර 2600 කට පෙර.
බුදු බණ සත්‍යයි
2012 ලෝකෙ විනාසෙන් පස්සෙ මේකට මාත් යනවා
මේ ගැන තව තොරතුරු හොයාගන්න එම උදවියට තව තවත් ශක්තිය ලැබේවා
දැන් අපේ අයට හොදයි
මෙහි ජිවින් සිටිනමි අපට වඃඩා මිනිස්කමි අතින් දියුනු පිරිසක්ම වෙවා
දැන්ම ගියොත් ලාබෙට ඉඩමක් ගන්න පුලුවන් වෙයි
මේකත් රජයට ගනියිද දන්නෙ නෑ
බුදු දහමට කිසිදිනෙක බොරු කරන්නට බෑ. එය පරම සත්‍යයයි
අනේ මටත් මේකෙන් ඉඩමක් ඕනෑ
තථාගත බුදුරජාණන්වහනසේ ස්ථිරවම මෙවැනි බොහෝ දේ දේශනාකොට වදාරන ලද්දෙ කිසිදු උපකරණයකින්තොරව සරවඤ්ඤතාඤාණයෙනි
බුදු බණ සත්‍යයි
මෙවැනි ලෝකයන් බොහෝ ගණන් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මීට වසර 2500 කට පෙර. තව එවැනි දේවල් ඉදිරියේදීද හෙලිදරව් වීම පුදුමයක් නොවෙයි. මෙවැනි දේවල් පළකරන, ජනතාව දැනුම්වත් කරන ලංකාදීපයේ අයට තෙරුවන් සරණයි.
අපිට වඩා හොද දේශප්‍රේමියෝ එහෙත් ඉන්නවද දන්නෙ නෑ
අපේ දේශපාලකයන්ට හොද ආරංචියක්
තව ග්‍රහලෝක ලක්ෂ ගානක් ඇති. ඒ අතරෙත් මනුස්ස ලෝකත් දහස් ගානක් තියෙන්න පුලුවන්?
wa.............woooooooooooooooo. තව විස්තර හොයා ගන්න
හම්බේ ඇති යන්තම්!! මම තනියෙන් නෙවෙයි!!
මේවා බුදු රජාණන් වහන්සේ දැනට අවුරුදු 2500කටත් කලින් දේශනා කළ දේවල්...!!!