නගර හා ග‍්‍රාම නිර්මාණ සංශෝධිත පනත ඉල්ලා අස්කරගන්නා බව ආණ්ඩුපක්‍ෂ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රකාශ කළේය.පළාත් සභාවට යොමු නොකැර කෙටුම්පත් කළ මේ පනත ශ්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් දිනේෂ් මන්ත්‍රීතුමාට ජයවේවා