හෙරොයින් සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුගේ ටෙලර් කාඞ්පත ද රහස් අංකයද බලයෙන් ගෙන ඔහුගේ ගිණුමෙන් රුපියල් විසි දහසක් ගත්තැයි කියන පැමිණිල්ලක් පිරික්සා වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළාය. සැරයන්වරයා මුදල් ගන්නා අයුරු සටහන් සමීප රූප වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කැරිණි. මෙවැනි දේවල් පොලිසියට ලජ්ජා සහගත යැයි මහේස්ත‍්‍රාත්වරිය කීවාය. මිනීමැරුමකට ද සම්බන්ධ බව කියන මේ සැකකරු රටින් පිට වී ඇතැයිද අධිකරණයේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට අපහාස කරන නිලධාරීන්ට දැඩි දඩුවම් දිය යුතුයි
ඉතින් ලංකාව හැදෙයිද මේ වගේ මිනිස්සු පොලිසියේ ඉදිද්දි. බොහොම කැතයි