ලොව සංචාරය කළ යුතු රටවල් හය අතරින් හොඳම රට ශ්‍රී ලංකාව බව පවසමින් සුප‍්‍රසිද්ධ නැෂනල් ජෝග්‍රොපි සඟරාව මෙවර විශේෂ ලිපියක් පළ කරයි. ඓතිහාසික තැන්, සුන්දර මුහුදු වෙරළ හා වනසතුන් බැලීමට ශ්‍රී ලංකාව සුවිශේෂී රටකියි කියන එම සඟරාව මහනුවර, දඹුල්ල හා ශ්‍රී පාදය හා යාල මනස්කාන්ත පින්තූරද පළ කරයි.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ලස්සන තැන් ගොඩක් තියනවා..
සැගවිලා තියන තරමටම තමයි සුන්දරත්වය වැඩි.
අපේ රට ගැන අපිට ආඩම්බරයි
සිතට දැනෙන හැගිම කියන්‍නට වදන් නැත සත්‍තකින්‍ම මෙවන් දිවයිනක් නැත තවත් විශ්වය මත.පිට රටුන් පිට සිට දකින්‍නට,විදින්‍නට,පෙරුම්පුරන සුන්‍දරත්‍වය අපට උරුම වෙලත් ඒය රුක ගැනිමට බැරි,හැගිමක් නැති,කරුණාවක්,සෙනෙහසක්,නැති පිරිසක් බහුතර ලෙස අප අතර විම මහත් අවසනාවකි.
සිසිර කුමාර කියනව වගේ ඇත්තටම හරිම ආඩම්බරයි
අපේ රටේ වටිනාකම අපේ මිනිස්සුනට අගයක් නැහැනේ.