ශ්‍රීපාද පද්මයට වීදුරු සෑයක් තැනීමට රුපියල් 23 ලක්ෂයක් එකතු කිරීමට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි ශ්‍රීපාදයේ බාරකාර දම්පහළ ශිලානන්ද නාහිමියන් රුපියල් තුන්දහක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කළාය. චන්න ගලප්පත්ති හා මනීෂ් සෙනෙවිරත්න යන නීතිඥවරුන් විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ශීලානන්ද නාහිමි මුදා හැරියාය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු සාදු අපේ හාමුදුරුවන්ට බුදු සරනයි සමන් දෙවි පිහිටයි
අපේ පුංචි දිවයිනට තවමත් බුදුහිමි සරන තියනව නේ සමන් දෙවිදුගෙ බැල්ම තියෙනවා .. හොදද
කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ සීලානන්ද හිමිට සමන් දෙවියො ඉන්නකම් කාටවත් බෑ කරදරයක් කරන්න
බොරු චෝදනා දමලා අපේ හාමුදුරුවන්ට කල අපහසයට දෙවියන්ගෙන් තමයි දඩුවම් ලැබෙන්නේ
අද ශාසනයත් දේශපාලනීකරණය කරලා. හැමදේම ව්‍යාපාරයක් වෙලා ඉවරයි. මේ නරක දේශපාලනයෙන් ලංකාව ගොඩ එන්නේ කවදාද? අනිත් රටවල් දියුණු වෙනවා. අපි එකතැන.
අපිට ගොඩාක් සතුටුයි