කොටහේනේ ජම්පටා වීදියේ ක‍්‍රිස්ටෝපර් ප‍්‍රනාන්දු නම් අයකු නාදුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමට විරෝධය දක්වමින් එම ප‍්‍රදේශවාසීහු දහසක් පමණ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට රැස්ව මහ මග ටයර් පුළුස්සමින් රථ වාහනවලට බාධා කරමින් විරෝධය පළ කළහ.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැර ගත්ත එක වැරදි. හැමතැනම ඕකනෙ වෙන්නේ. ඒත් ඔය කරන වැඩෙන් පාර අවහිර වෙලා කී දෙනෙක් අමාරුවෙ වැටෙනවාද?
පාතාලයට සම්බන්ධවුණා යිකයන්නේ මරණය තමයි.