අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ නවක භික්ෂුවකට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් එකොළොස් නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කැර තවත් භික්ෂූන් 26 නමකට තාවකාලික පන්ති තහනමක් පැනවීමට එහි සනාතන සභාව තීරණය කළ බව උපකුලපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාසන භාර දෙවියනේ සසුන පිරිසිදු කරන්න කාලයයි මේ.....
භික්ෂූභාවය අහෝසි කරන්න නාහිමියනි....
පණ ඇති සෑම සත්වයකුටම මෛත්‍රී කළ යුතු බවට බුදුන් වහන්සේ දෙසූ දහම ක්‍රියාවට නංවන්නට උත්සාහ ගන්න ඇති උන්වහන්සේලා! අබුද්දස්ස කාලේ !!
නවක වදය තුරන් කිරීමට දැඩි දඩුවම් දීම ගැන ඔබ වහන්සේව අගය කරමි
බොහොම හොද වැඩක්. මේ වගේ අයද සමාජයට සර්ධාව, දයාව, කරුණාව දෙන්න යන්නෙ.ඔය වගේ හිමිවරු නිසා තමයි සසුන විනාසවෙන්නේ දැඩි දඬුවම් දෙන්න භික්ෂු භාවයත් අහෝසි කරන්න වටිනවා !
මහණ වෙන්න ආපු පළමු දවසෙත් ලොකු හාමුදුරුවෝ මෙයාලට නවක වදය දුන්නද දන්නෙ නෑ???? සමහර විට ඒක මතක් වෙලා වෙන්න ඇති
සිවුරෙ හිටියත් අපාගත වීම වළක්වන්නට බැරි අකුසලයක් සිදු වී ඇත
බුදු සසුනටම නිගාදෙන, බුද්ධ චීවරය විකුණාගෙන කා ජීවත්වන මෙවැනි චීවරධාරීන් එළවා දැමීම සමාජයේ කාගේත් වගකීමයි.
බොහොම හොද වැඩක්. කිසිම සමාවක් දෙන්න එපා, ඔයවගේ හාමුදුරුවන්ට
ඔය වගේ හාමුදුරුවෝ නිසා ශාසනේ විතරක් නෙමෙයි රටත් ඉවරයි
බොහොම හොදයි. දැන් ශිෂ්‍ය සංගම් කෑ ගසයි මෙන්න ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නැති කරනවෝ කියලා.
මෙයාලගේ ශිෂ්‍ය භාවය නෙමෙයි, සංඝ භාවයයි අහෝසි කරන්න ඕනා
බොහොම හොද වැඩක්. මේ වගේ අයද සමාජයට සර්ධාව, දයාව, කරුණාව දෙන්න යන්නෙ.
ආපසු කවදාවත් මේ අයට ශිෂ්‍ය භාවය දෙන්න එපා. ඔය වගේ තද දඩුවම් දීලම තමයි නවක වදය නැති කරන්න පුලුවන් වෙන්නෙ. උපකුලපති හාමුදුරුවන්ට අපේ ගෞරවනීය නමස්කාරය
ඔය වගේ හිමිවරු නිසා තමයි සසුන විනාසවෙන්නේ දැඩි දඬුවම් දෙන්න
බුද්ධ ශාසනේට ගිය කලක්?
ලැජ්ජ වෙන්න ඕනි මෙ අය සිවුරු දරාගෙන ඉන්න
ඇත්තටම හොද ක්‍රියාවක්. ඔය දේම අර විශ්ව විද්‍යාලවල කලා පීඨවල ඉන්න නවක වදය දෙන අයටත් කරන්න ඕනෙ
තරුණ සිසුන් සහ තරුණ භික්ෂූන් අතර වැඩි වෙනසක් නැතිවා මෙන් වැටහේ. නවක වදය වශයෙන් කළ දේවල්ද පළකරනවානම් හොඳයි.
කිසිම සමාවක් දෙන්න එපා, නවකවදෙට වඩා භික්ෂු සාසනයට නිගා දෙන මේ පිරිස වෙනුවෙන් තදින් ක්‍රියා කල යුතුයි
කිසිම සමාවක් දෙන්න එපා, ඔයවගේ හාමුදුරුවන්ට
ඉතාම හොද ක්‍රියාවක්. නවකවදය මුලින් උපුටා දමන්නට එම ක්‍රියාවල යෙදෙවුනගේ ශිෂ්‍යභාවය සදාකාලීන අහෝසි කලයුතුයි.
නමස්කාර පූර්වකව අපේ හාමුදුරුවනේ