ගල්ගමුවේ ඇතා (දළ පූට්ටුවා) යළිත් කලාවැව දී (7) අද දක්නට ලැබිණි. තරමක් කෙට්ටුවී සිටි ඇතාගේ ඇස් දෙකම දැන් නොපෙනන බවත් රැලෙන් ද වෙන් වී සිටින බව පෙනෙන බවත් තවත් ප්‍රතිකාර කැර ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යෑමට අදහස් කරන බවත් මීගලෑව වනජීවි නිලධාරී එම්.ඩී.එල්. ලයනල් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ