කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ පක්ෂ සමාජිකත්වය වහාම අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළ බව මහා ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි. ග්‍රේරෝ අයවැය විවාදයේ දී රජයට එක්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑත් ශක්තිමත් කරන්නනෙ ගියේ
හොද අදහසක්