ජගත් ධාවන ශූර ඩිලන්ත මාලගමුවට එරෙහිව පවරා තුබූ ගමන් තහනම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අවලංගු කැරිණි.ශ්‍රී ලංකා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි එකහමාරක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇත. දැනට මලයාසියාවේ සිටින ඔහු ලබන 14 වැනිදා උසාවියට ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට පොරොන්දුවීමෙන් පසුව මහේස්ත‍්‍රාත්වරිය එම තහනම ඉවත් කළාය.ඇප නොදෙන වරදක් සම්බන්ධයෙන් නඟා ඇති චෝදනාවෙන් තමා අත්අඩංගුවට ගනිතියි කියමින් මාලගමුව අපේක්‍ෂික ඇප ඉල්ලූමක් ඉදිරිපත් කර ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd