වල් අලි ප්‍රහාරයකින් මියගිය ගැමියකුගේ දේහය සහිත පෙට්ටිය අනුරාධපුර - පුත්තලම පාරේ උළුක්කුලමේ තබා විරෝධය පෑම නිසා පැය එක හමාරක් පමණ වාහන ගමනාගමනය නතර විය. අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැමිණ කලබලය ද සංසිදුවා පාර ද විවෘත කැර අවමඟුල් කටයුතු වලට ද මඟ පෙන්වීය.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොද තමයි. නමුත් කාටද මේ විරෝධය පාන්නේ? පාරේ යන මහජනතාවටද?
ඔබලාගේ දුක ඇහෙන්නේ කාටදෝ????????