දකුණු අප්‍රිකාව කඩුලූ 2 ක් දැවී 191 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දෙ 11 January 2012
කලිස් (60*) - අම්ලා (55*) විශිෂ්ට පිතිහරඹයක සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දෙ 11 January 2012
දකුණු අප්‍රිකාව ඕවර 15 කදී කඩුලූ 1 ක් දැවී ලකුණු 69 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දෙ 11 January 2012
වැඩිහිටි කතගේ සල්ලි වංචා කැළැයි ජෝඩුවක් උසාවියේ තම අසූ පස් හැවිරිදි සොහොයුරිය ශීලා සෙනෙවිරත්න වැඩිහිටි නිවාසයක සිටියදී ඇය සමග යාළු වූ තරුණ ජෝඩුවක් ඇගේ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ 11 January 2012
හුළං නැති ටයරයක් එයි අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට 11 January 2012
වෙරි වූ ගැහැණිය දඩ කයි මත්පැන් බී ප්‍රසිද්ධියේ අශික්ෂිත ලෙස හැසුරුණු කතකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කළේය. කොළඹ ව 11 January 2012
දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී අද (11) පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) කාසියේ වාසිය දිනාගත 11 January 2012
”රන් තැඹිලියෙන්” රිමාන්ඞ් නිධානයකින් ගත් රත්‍රං තැඹිලි ගෙඩියක් බව කියන කෞතුක වස්තුවක් කැකිරාව පොලිස් මුරපොළේදී මාරු කළැයි සැකපිට එහි ස්ථානාධිපති හා කොස්ත 11 January 2012
”සුදු කොඩි” ඇපෑලට රජ පස් කට්ටුවක් සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ අභියාචනය සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 11 January 2012
රට ගිහින් 400ක් හිස් අතින් එති එතෙර හාම්පුතුන්ගේ හිරිහැර නිසා ගමරට ගෙන්වා ගන්නැයි ශ්‍රී ලාංකිකයෝ 899 දෙනෙක් විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කළහ. ඉන් 473 දෙනෙක් ගෙන්වා ග 11 January 2012
මෙවර ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වැරදියි විද්වත් කමිටුව මගින් මෙවර අපොස උසස් පෙළ (පැරණි සහ නව නිර්දේශ) ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කැර ඇත්තේ හරියට පොහොසතා තවත් පොහො 11 January 2012
තුවක්කුවෙ එල්ලුනත් කඳුළු ගෑස් කයි රුහුණු සරසවියේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් පොලිස් අණ නොතකා ගාල්ල දෙසට ගමන් කිරීමට සැරසීමත් සමග කඳුළු ගෑස් ගැසීය. 11 January 2012
භික්ෂු සරසවියෙත් උද්ඝෝෂණ පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය භික්ෂූන් පිළිබඳ පරීක්ෂණ පමාවෙතියි අනුරාධපුර බුද්ධශ්රාවක විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුහු 70 දෙනෙක් ප 11 January 2012
සබරගමුව ඇදුරෝ වැඩ වරති. සබරගමු සරසවියේ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීරගේ නිවෙසට හා වාහනයට හානි කළ සිසුන් සොයා නීති මගින් කි‍්‍රයා කිරීම අරඹන ත 11 January 2012
රුහුණු විරෝධය ලත් තැනම ලොප් වේ පොලිසියේ දැඩි ආරක්ෂක පියවර නිසාම රුහුණු සරසවි සිසුනට වැල්ලමඩම නුපේ හා නාදුගලින් මාතර නගරයට ඒමට නොහැකි වීම හා ආපසු හැරීයාමට සිදු 11 January 2012
පේරාදෙණිය පශු සිසුහු වර්ජනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පන්ති තහනමකට ලක්වූ ශිෂ්‍යයන් දෙදෙනකුගේ තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් පශු වෛද්‍ය පීඨයේ ශ 11 January 2012
බැංකු සේවක සංගමයත් වැඩ වැරුමකට අර අඳී බැංකු සේවක වැටුප් වැඩි කරන ලෙස වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ලංකා බැංකු සේවක සංගමය ඒකමතිකව තීරණය කළේය. 11 January 2012
රජරට උපකුලපති මාපියන් සමග සාකච්ඡා රජරට සරසවියේ වෛද්‍යපීඨයේ සිසුන්ගේ මාපියන් පස්දෙනකු සමග සාකච්ඡා කිරීමට රජරට සරසවි උපකුලපති මහාචාර්ය ඒ.ඒ. නන්දසේන මහතා එකඟ විය. මින් 11 January 2012
රුහුණු සිසුනට එළියට බහින්න බැරිවේ. මාතර වැල්ලමඩමේ රුහුණු සරසවියෙන් මාතර නගරය බලා ගමන් කිරීමට තැත් කළ සිසුනට ගේට්ටුවලින් පිටතට පැමිණීමට පොලිසිය ඉඩ නොදුන්නේය. මාර්ග 11 January 2012
හෙළ නයුවෙක් දැයට අහිමිවෙයි හෙළ හවුලේ නයුවකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී අනඳපිය කුඩාතිහි මහතා අභාවප්‍රාප්ත විය. හෙළ හවුලේ ලේකම් වූ ඔහු ජනතා පත්‍රයෙන් පුවත්පත් කල 11 January 2012
අකුරු නොදනී- පැදුරු කවි දනී මාතර නරවැල්පිට අලංකාරගේ එන්සිනා (82) දස දරු මාතාව ලස්සන රටා හා සිවු පද ඇතුළත් පැදුරු වියමනට දක්ෂය. ඇයට දරු මුණුබුරෝ 40 දෙනෙක් සිටිති. පාස 11 January 2012
රජරට වෙද සිසුහු අදත් සරසවිය ළඟ මවුපියොත් එක්වෙති. රජරට සරසවියේ සාලිය පුර වෛද්‍යපීඨ සිසුහු ”දොස්තර කබායද” ඇඳ විරෝධතා පුවරුද රැගෙන කළුපටිවලින් කටද බැද මවුපියන් සමග උපකුලපති හමුවීමට 11 January 2012
බිරිය සැමියාට නඩත්තු ගෙවයි තම සැමියාට මාසයකට රුපියල් 2500 ක නඩත්තු ගෙවන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය මහනුවර කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාව 11 January 2012
සබරගමුවෙත් ජරමර මැරයන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වූ සබරගමු සරසවියේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් තිදෙනෙක් පඹහින්න රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඉන්පසු සර 11 January 2012
රුහුණු සිසුනට තුන් පැත්තම වැසේ පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව රුහුණු සරසවියේ සිසුන් නාදුගල, නූපේ හා වැල්ලමඩමේ සිට තුන් පැත්තකින් මාතර නගරයට අවුත් උද්ඝෝෂණයක් ප 11 January 2012
උපාධි දෙන ආයතන විධිමත් කිරීමට යයි ‘පෞද්ගලික සරසවි පණත‘ නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ‘ප්‍රමිති ආරක්ෂණ වරප්‍රධාන සහ සුදුසුකම් රාමුව‘ නම 11 January 2012
50-75% උත්තර පත්තර සෝදිසියට ඉල්ලති අපොස උසස්පෙළ විභග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා බොහෝ පාසල්වල සිසුන් 50% සිට 75% දක්වා අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාසල් හා විභාග දෙපාර්ත 11 January 2012
වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට කිසිවකු පිනවීම සඳහා හෝ කිසිවකු කෙරෙහි ද්වේෂයෙන් නඩු තීන්දු නොදිය යුතු යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව අද ප 10 January 2012
කරුගේ කන්තෝරුවට මැර ප්‍රහාරයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය මහතාගේ ගම්පහ පල්ලිය පාරේ කාර්යාලයේ ගේට්ටුව කඩා දමා ඇතැයි ගම්පහ පොලිසියට පැම 10 January 2012
රාමේෂ්වරම් සිද්ධිය තිරු නඩේසන් කියයි ප්රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ට් ඇඳ සිටි 40ක් පමණ තරුණයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් කෝවිලේදී අද උදේ 7.15ට තමා වට කැරගෙන වහාම එතැනින් පිට වී ය 10 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026