මාතර වැල්ලමඩමේ රුහුණු සරසවියෙන් මාතර නගරය බලා ගමන් කිරීමට තැත් කළ සිසුනට ගේට්ටුවලින් පිටතට පැමිණීමට පොලිසිය ඉඩ නොදුන්නේය. මාර්ග බාධක යොදා යුද හමුදාවද කැඳවා මුර කර කැර තිබිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජපුර උපාධියක් ගත්ත කෙනෙක්. මේ ගැටළු ඇති කරන්නේ දේශපාලන පක්ෂයකටය සම්බන්ධ අය..
හැම සරසවියකම යුධ හමුදා කදවුරක් ඇති කළ යුතුයි..
නිදහස් අධ්‍යාපනය කප්පාදු කරලා අයාලේ පාරට බස්සන්නෙ දේශපාලන පක්ෂයක අය තමයි
මොකද මේ අපේ අයට වෙලා තියෙන්නේ?
ලංකාවේ සරසවි තව පහළට වැටෙන්නයි යන්නේ
විශ්ව විද්‍යාල සිසුන් යනු රටේ අනාගතයයි. ඔවුන් බුද්ධිමත්. අප ඔවුන් ගෑන වරදවා හිතන්න හොද නෑ. ඔවුන් මේ රකින්න හදන්නෙ අනගත සිසුන්ගෙ අනාගත අයිතියයි.