‘පෞද්ගලික සරසවි පණත‘ නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ‘ප්‍රමිති ආරක්ෂණ වරප්‍රධාන සහ සුදුසුකම් රාමුව‘ නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, එතුලින් දැනට උපාධි දෙන ආයතන විධිමත් කර අන්තර් ජාතික මට්ටමට ගෙන එන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියයි. දැනට ලියාපදිංචි ආයතන 60 කින් 30ක් පමණ උපාධි පිරිනමන බවද ඔහු සඳහන් කරයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධි ගත්තු කට්ටියගේ වැඩ මෙහෙම නම්,තව උපාධි දෙන ආයතන වැඩි කරන්නේ කරන දේවල් මදිවටද?
නිදහස් අධ්‍යාපනයෙන් උපරිම වරප්‍රසාද විදින ඔබතුමන්ලා රටේ අධ්‍යාපනය මුදලාලිලාට විකුණලා ඉතිහාසයේ කුණු බක්කියට යන්න හදන්නේ ඇයි?
පෞද්ගලික ඒවා විධිමත් කරන්න කලින් රජයේ තැන් හැදුවනම් හරි නේද?
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළාට කමක් නැහැ. ඒත් රජයේ විශ්ව විද්‍යාල නැති නාස්ති කරලා දාන්න එපා ඔය විදිහට