මැරයන් තිදෙනකුගේ ප‍්‍රහාරයට ලක්වූ සබරගමු සරසවියේ ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීන් තිදෙනෙක් පඹහින්න රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඉන්පසු සරසවි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප‍්‍රසාද් ජයවීරගේ නිලනිවසට හා කාමරයට ගල් මුල් ගසා අලාභ හානි කර ඇතැයි සමනලවැව පොලිසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට වැඩ කරන්නෙ රජයේ වගකිච යුතු නිලයක් දරණ පුද්ගලයෙක් නේද ? දැන්, ළමයින්ගේ අනාගතයත් අවිනිශ්චිතයි.
ශිෂ්‍ය සංගම් අයින් කරන්න කරන සැලසුමක්.
කැම්පස් එකකට යාගන්න බැරිඋන එකට කැම්පස් වල ඉන්න අය පලිද.... ?
අම්මල තාත්තලා බඩට නොකා විශ්ව විද්‍යාලවලට යවන්නේ ඉගෙන ගන්න. දේශපාලන පක්ෂ වල ඕනෑ එපාකම් කරන්න නෙමෙයි
චමින්ද මහත්තය, මෙගොල්ලෝ කාගෙවත් ඕනෑ එපාකම් නෙමේ කරන්නෙ, ඔබලාගෙම දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් වැඩ කරන්නෙ...
මැරයො ඇවිත් ගැහුවනම් ගහන්න ඕන ඒ මැරයන්ට... නැතුව අර අහිංසක දරු පවුල්කාරයට නෙමෙයි.... මැරයො හොයාගන්න බැරි වුනාම එක අහිංසකයෙක්ගෙ දේපළ පොඩි කරන්න 500ක් විතර එන එක නම් ශිෂ්‍ය සමගිය පෙන්නන වැඩක් නෙමෙයි.. මහ නිවට වැඩක්.. ෙ