එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය මහතාගේ ගම්පහ පල්ලිය පාරේ කාර්යාලයේ ගේට්ටුව කඩා දමා ඇතැයි ගම්පහ පොලිසියට පැමිණිලි කර ඇත.සුදුවෑන් රියකින් ආ බව කියන මේ පිරිස දමාගිය බව කියන පෙට්රල් බඳුනක්ද සොයාගෙන ඇත.මෙම කි‍්‍රයාව පිටුපස සිටින්නේ කව්රුදැයි දන්නා බවත් හෙළි කිරීම ලැජ්ජා සහගත බවත් තමාට ඇති ජනතා කැමැත්ත නුරුස්සනා පිරිසක් පිටුපස සිටින බව පෙනේ යැයිද ඔහු කීවේය. කරු ජයසූරිය මහතා එහි නොසිටි බව දැන ගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඔබ සමගයි. කරු ඔබට ජයවේවා
අනේ අපේ අසරණ කරූ