හෙළ හවුලේ නයුවකු වූ ප‍්‍රවීණ මාධ්‍යවේදී අනඳපිය කුඩාතිහි මහතා අභාවප‍්‍රාප්ත විය. හෙළ හවුලේ ලේකම් වූ ඔහු ජනතා පත‍්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය. මුනිදාස කුමාරතුංග මහතා හෙළිකරදුන් මෙඟහි ගමන් කළ ඔහු හොඳ සිංහල වෙනුවෙන් මුළු දිවියම කැප කළේය. යුද හමුදාවෙන් ජීවිතය අරැුඹූ කුඩාතිහි මහතා සිංහල භාෂා ව්‍යාකරණයේ හසල දැනුමක් ලබා සිටියේය. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ කාලයේදී සම්මත සිංහල වියරණය හඳුන්වා දීමට ඔහු ගත් වෙහෙස අපමණය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා..