රජරට සරසවියේ සාලිය පුර වෛද්‍යපීඨ සිසුහු ”දොස්තර කබායද” ඇඳ විරෝධතා පුවරුද රැගෙන කළුපටිවලින් කටද බැද මවුපියන් සමග උපකුලපති හමුවීමට අවශ්‍ය බව කියමින් සරසවිය අවට පාරේ රැදී සිටිති. ඔවුනට සරසවිය තහනම් කැර ඇති හෙයින් හමුවිය නොහැකි බව උපකුලපති කාර්යාලය දැන්වීය. එහෙත් මවුපියන්ගේ නියෝජිතයනට ඔහු හමුවීමට ඉඩකඩ ඇහැරී නැත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්නේ නිදහස් අද්‍යාපනය නැති කරලාද?
අම්මල තාත්තලා නම් ඕවට එන්නේ නැහැ. ඔය අන්තරේ කුලියට ගත්ත අය වෙන්න ඇති. හොයල බැලුවනම් කාගෙ අම්මල තාත්තලාද ඉන්නෙ කියලා