පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව රුහුණු සරසවියේ සිසුන් නාදුගල, නූපේ හා වැල්ලමඩමේ සිට තුන් පැත්තකින් මාතර නගරයට අවුත් උද්ඝෝෂණයක් පැවැත්වීමට යයි.
පොලිසිය දහසක අතිරේක බල ඇනියක් කැරැුලි මර්දන පොලිස් භටයන් 200ක් හා සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පිරිසද සීරුවෙන් තබා ඇත.
.



1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1971-1988-89 දැන් 2012. තුන්වැනි පරම්පරාවත් බිල්ලට දෙන්නද හදන්නේ???
නියමයි...
විශ්ව විද්‍යාලවල ළමයින්ගෙ ඹලුව නරක්වේගෙන එනවද?
මුදල්ගෙවල විශ්ව විද්‍යාලවල ඉගණිම තිබුනන නම් ඔහොම වෙන්නේ නෑ
කැම්පස් ගියපු අය තමයි ඒවායෙ ප්‍රශ්න දන්නෙ.
ඇත්තටම ඉගෙන ගත්ත අය මෙහෙමද හැසිරෙන්නෙ? බුද්ධිමත් විදියට හිතල වැඩ කරන්න ඕන නේද?