අපොස උසස්පෙළ විභග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා බොහෝ පාසල්වල සිසුන් 50% සිට 75% දක්වා අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාසල් හා විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි. මෙපමණ ගණනක් උසස්පෙළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණයට යොමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවද එම ආරංචි මාර්ග කියයි. ලබන අගහරුවාදා දක්වා නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ලැජ්ජයි... මෙහෙම ගියොත් අපිට රටක් නැතිව යයි..
ඉතින් ඔච්චර පිරිසක් නැවත බලන්න කියනවනම්, මුල ඉදන්ම නැවත බැලුවනම් ඉවරයිනේ..
පරීකෂක වරුන්ගේ ප්‍රතිඵල පරීක්ෂා කරා නම් හොද නැද්ද?
මේ නාස්ති වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි. මොකෝ ආණ්ඩුවෙන් මේවා නිකන් කරන්නේ නෑ නේ.
සුදුස්සාට සුදුසු තැන නොලැබීමෙන් මෙවැනි දේවල් වෙනවා
හැම දෙයින්ම ඉදිරියට යන්න හදන අපි මොකද අධ්‍යාපනයෙන් පස්සට යන්න හදන්නෙ?