එස්.එල්.පී.එල්. පිටියට චන්ද්‍රපෝල් එයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව පිලට කොදෙව් ජ්‍යෙෂ් 08 August 2012
දේවහුව ගැටුම සාමයෙන් කෙළවරවේ දේවහුව දිය කඩිත්තට ගොවියන් හා ධිවරයන් අතර අද දවස පුරාම පැහි පැහී ගිය සටන පොලිස් අධිකාරි කේ.පී. ඥානසේන විසින් අද සවස සමථයකට පත් කෙළේය. 08 August 2012
දෙවැනි කොටි සැකකරුත් රාගමදී මිය යයි වව්නියාව බන්ධනාගාරයේ සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගැනුණු බන්ධනාගාර නියමකයන් මුදාගැනීමෙන් පසු රාගම රෝහලට මාරු කර යැවූ කොටි සැකකර 08 August 2012
රජ සෙබලා රාජකීය සායම අරී එංගලන්තයේ බකිම්හැම් මාලිගයේ මුරකාවලෙහි සේවයේ යෙදෙන රාජකීය භටයෙක් තම රාජකාරි පසෙකලා ඔහුට උසුළු විසුළු කළ දරුවන් පිරිසකට බැන වදින අ 08 August 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕස්ටේ්රලියාවට පරාජය වෙයි විස්සයි-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ සංචාරක ඕස්ටේ්රලියානු කා 08 August 2012
දේවහුවේ දිය කඩිත්තට යුද වදිති පතුල ද පෑදී ගිය දේවහුව ජලාශයේ දිය කඩිත්තට ගොවියෝත් මිරිදිය ධීවරයෝත් අද සටන් වැදුණාහ. අක්කර තුන්දහක ගොයම මැරෙන්නට නොදී රැක ගතහැකි දැ 08 August 2012
විනිසුරු රියට හානි කළාට දඩ නොසැලකිලිමත් ලෙස ත්‍රීරෝද රියක් පදවා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ නිල රියට අලාබහානි කළ බවට වරද පිළිගත් ර 08 August 2012
විල්පත්තුව හාරා ලක්ෂ දහයක් දඩ කති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බිසෝ කොටුවක නිදන් හැරූ 11 දෙනකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා රුපියල් 91500 බැගින් දඩ නි 08 August 2012
රනිල්ට කොළඹින් වාරණයක් නෑ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර පක්ෂ නායක ධූරය වසර හයක් දක්වා දීර්ඝ කිරීම බලාත්මක කිරීම වළකා 08 August 2012
දෙපා ලද පින ලදිමි කතරගම ඇසළ උළෙලට සහභාගී වීමට නැගෙනහිර සිට යන වන්දනා නඩයක් සමග යාල වන මැදින් කිලෝමීටර 150 ක දුරක් ගෙවා කතරගමට එන්නට වාසනාව ලද්දෙමි. මඩකල 08 August 2012
නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිලට තියුණු ජයක් විස්සයිx20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ සංචාරක නවසීලන්ත කාන්තා ක් 08 August 2012
ජෙම්ස් - සැන්යා මීටර 400 ඉසව්වේ රන් පදක්කම් දිනති ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම ග්‍රෙනෙඩා’හි කිරානි ජෙම්ස් දිනා ගත්තේය. ජාතික වාර්තාවක් ද පිහිටුවමින් 19 හැව 08 August 2012
38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දෙකම මධ්‍යම පළාත් කණ්ඩායම් 08 August 2012
රනිල්ට වාරණයක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ කෘත්‍යාධිකාරී සාමාජිකයන් 85 දෙනකුට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයට ඉදි 08 August 2012
තැපැල් ඡන්දෙට ලක්ෂයක් සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්දයේ දී 100788 දෙනකු තැපැල් ඡන්දයට සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොවසාරිස් ආර්.එම්.ඒ.එල්. 08 August 2012
ආයුර්වේද සේවකයෝ වීදි බසිති නිළ ඇඳුම් දීමනාව, උසස් වීම් හා සෞඛ්‍ය කර්ය සාහායක නිල නාමය වහා දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල ආයුර්වේද රෝහලේ සාත්තු සේවකයෝ රෝහල ඉදිරිපිට 08 August 2012
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල අයර්ලන්තය පරාජය කරයි ඕස්ටේ්රලියාවේදී මේ මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහු 08 August 2012
රතු ග්‍රහයාගේ පින්තූර පොළොවට ලැබේ. අඟහරුවෙත යවන ලද කියුරියෝසිටි හෙවත් ‘කුහුල‘ නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ 08 August 2012
හොරු පරදිති තඹලගමුව මොල්ලිපොතාන සමෘද්ධි බැංකුවට අද අලුයම කඩා වැදුනු සොරුන් එහි සේප්පුව කඩාගත නොහැකිවියැයි කන්තලේ පොලිසිය කියයි 08 August 2012
වඳ වී යන ශාඛයක් රට පටවයි ලොව වඳ වී යන ශාඛ ලේඛනයට අයත් ගයිරිනොප්ස් වල්ල හෙවත් වල්ලපට්ටා හෙවත් පට්ට වැල් ඉන්දියාවට යැවීමේ ජාවාරමක් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තම 08 August 2012
ගිරිතලේ ගොවියෝ බලෙන් අමුණ අරිති ගිරිතලේ ගොවි ජනපදයේ පීදෙන හා කිරිවදින ගොයම් අක්කර 12000ක් පමණ බේරාගැනීමේ අන්තිම උත්සාහය වශයෙන් ගොවීහු 150 දෙනෙක් පමණ යෝද ඇලේ දිය බෙදුම අ 08 August 2012
දකුණු පළාත් මන්ත්‍රීට ඇප පොලීසියේ රාජකාරියට බාධා කලැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) හා බෝපේ පෝද්දල ප 08 August 2012
ඔලිම්පික් ටෙනිස් අවසන් තරගයේදී ෆෙඩරර් බි්රතාන්යයේ මරේ ට පරදියි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් පරද 08 August 2012
අරක්කු බාගෙන් පොලිසියේ පහක වැඩ තහනම් වේ මිහින්තලේ පොලිසියේ නිලධරයකු සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කැර ඇත. රාත්‍රියේ ලොරියක් පිරික්සා රියැදුරු බලපත 08 August 2012
රිනවුන් - යුද හමුදා අවසන් පූර්ව තරගය අද අර්බුදයට ලක්වූ පොලිස් පිල හා යුද හමුදා පිල අතර තරගයේ ජයග්‍රහණය යුද හමුදා පිලට ප්රදානය කිරීමට ගත් තීරණයත් සමග එෆ්.ඒ. කුසලාන පාපන්ද 08 August 2012
ලංකා බැංකු මධ්‍යම ක්‍රීඩා ශූරතාව මහනුවරට ලංකා බැංකුවේ මධ්‍යම පළාත් කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව මහනුවර කලාපය දිනාගැනීමට සමත් විය. මහනුවර, මාතලේ, නුවරඑළිය යන කලාප තුන නියෝජනය 08 August 2012
ඕස්ටේ්රලියා ගමන බේරුවල පොලිසියෙන් නවතී ඕස්ටේ්රලියාව බලා යෑමට ආ බව කියන 26 දෙනකු බේරුවල ධීවර වරාය අසලදී සැකපිට අත් අඩංගවට ගත් බව බේරුවල පොලිසිය කියයි. කාන්තාවන් සිවු දෙනකු 08 August 2012
”පොලිස් මුදලාලිලාට” ගජ මුතු විකුණන්න හදයි. කැලණිතිස්ස බලාගාරයේ සේවය කරන හමුදා සැරයන් වරයකු ගජමුතු පහක් සමග හංවැල්ලේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයන් 08 August 2012
ඉන්දියාව විස්සයි-20 තරගයත් ජයගනී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති විස්සයි-20 ක් 07 August 2012
ශ්‍රී ලංකාවට ලකුණු 156 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ දැන් පැවැත්වෙන විස්සයි-20 07 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026