ඕස්ටේ‍්‍රලියාවේදී මේ මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී ලකුණු 50 කින් අයර්ලන්ත පිල පරාජය කිරීමට සමත් විය. මෙම තරගය අද (08) බි‍්‍රස්බේන්හිදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 188 (පබසර වඩුගේ 29, ෂෙහාන් ප‍්‍රනාන්දු 27, ළහිරු මධුසංඛ 27, ඇන්ඩි මැක්බි‍්‍රනි 28/2, ජෝජ් ඩොක්රෙල් 18/2, ටිරෝන් කනි 29/2)
අයර්ලන්තය ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 138 (රයන් හන්ටර් 55, තරිඳු කෞෂාල් 20/6)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාලා ඕවා ඉදිරියටම අරගෙන යන්න ඕනෑ. (නි)