කැලණිතිස්ස බලාගාරයේ සේවය කරන හමුදා සැරයන් වරයකු ගජමුතු පහක් සමග හංවැල්ලේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයන්සේ වෙස් වලාගත් පොලිසිය මේ වැටැලීම කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඉදිරියටම යන්න. (නි)
දිනා ගත් නිදහසත් බාල්දු කරනවා නේද? (නි)
දැන් පොලිසිය චර පුරුෂ සේවයක් පටන් අරන්ද? (නි)
අම්මෝ, දැන් පොලිසිය මුදලාලිලා වගේ ඇදගෙනත් ඉන්නවද? මට නම් දැන් කඩේට යන්නත් බයයි. (නි)
ලංකාවේ දළ ඇතුන් ඉන්නේ සීයකටත් අඩුවෙන්. ගජමුතු පිහිටන්නේ 1000කට එක් කෙනෙක්ගේ. එත් මට නම් පේන්නේ මේ ඇත්තු ඔක්කොගෙම ගජමුතු තිබිලාද කොහේද? (නි)