ලංකා බැංකුවේ මධ්‍යම පළාත් කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව මහනුවර කලාපය දිනාගැනීමට සමත් විය.
මහනුවර, මාතලේ, නුවරඑළිය යන කලාප තුන නියෝජනය කරන ලංකා බැංකු ශාඛාවල නිලධාරින් අතර මෙම කී‍්‍රඩා උළෙල පැවැත්විණි. නුවරඑළිය නගර සභා පිටියේ දී පැවැති ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිතයන් වූයේ නුවරඑළිය පුරපති මහින්ද දොඩම්පේ ගමගේ, නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන්ය.
කී‍්‍රඩා උළෙලේ අනු ශූරතාව මාතලේ කලාපයට හිමිවිය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකරු එම්.එස්. මුදියන්සේ, මධ්‍යම පළාත් සහකාර කළමනාකාරිණී සීතා දංගම්පොළ, නුවරඑළිය ශාඛා කළමනාකරු ඒ.පී.කේ.එම්.පී.පී. සරත් කුමාර යන මහත්වරු ද සහභාගි වූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd