ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට ආ බව කියන 26 දෙනකු බේරුවල ධීවර වරාය අසලදී සැකපිට අත් අඩංගවට ගත් බව බේරුවල පොලිසිය කියයි. කාන්තාවන් සිවු දෙනකුද ඇතුළත් මේ පිරිස කිලිනොච්චි හා මුලතිව් පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ විදේශ විනිමය වෙන්න පුලුවන්. (නි)
ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි. ඒකයි මෙහෙම යන්නේ. (නි)
එයාලා යන්නෙ එයාලගේ වියදමින් නේද? යන අයට යන්න දෙන්න.. නවත්තන්න ඕන ඕව නෙමෙයි.. ගෘහ සේවිකාවන් යවන එක..!!(නු)
මේ ඔක්කොම සංවිදාන වැඩ . ආණ්ඩුවට තියෙන්නේ හොයල බලන්න (දී)
මොකද මේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට (දී)
මේ කීවෙනි කට්ටියද (දී)
චතුල-වෙරෝනා, ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි කියල කිවුවට මේ යන ඔක්කොම අය උතුරු හා නැගෙනහිර පළාත් වල අය නේද? ලංකාවෙ ජීවත් වෙන්න අමාරුනම් ඇයි අනිත් පළාත්වල අය යන්නෙ නැත්තෙ? මෙතැන ඇත්තේ ජාතිවාදී කුමන්ත්‍රණයක්.තවමත් ඔවුන් ලෝකයාට පෙන්වන්න හදන්නේ උතුරු හා නැගෙනහිර පළාත් වල තවම සාමයෙන් ජීවත්වෙන්න අමාරු බවයි.අනිත් කාරණය දැනට ඕස්ටේ‍්‍රලියාව හා යුරෝපා රටවල සිටින අපේ සරණාගතයන් එම රටවලින් පිටමන් කිරීමේ තර්ජනයකට මුහුණදී තිබෙන වෙලාවක මෙවැන්නක් කිරීමෙන් තරමකට හෝ එය වලළක්වා ගතහැකි වෙනවා . (නි)
ඇවිල්ලා බලන්න මෙහේ තත්ත්වය. මෙහේ උපාධිධාරීන්ට කරන්න තියෙන එකම රැකියාව තමයි වැසිකිළි සේදීම. (නි)
දැන් ලංකාවේ හැමතැනම ඔස්ට්‍රලියෙව නේද (දී)