පොලීසියේ රාජකාරියට බාධා කලැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) හා බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල නුවන් යන දෙදෙනාට ගාල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එස්.කලංසූරිය මහතා අද රුපියල් 10,000 බැගින් ශරීර ඇප හා රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියමකළේය. ඔවුන් තවදුරටත් පොලිස් රාජකාරියට බාධා කළහොත් ඇප අවලංගු කොට රිමානඩ් භාරයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරංගෙ කට වැඩියි. දැන්වත් වහ ගන්නවා නම් නේද හොද? (නි)
දෑන්වත් සද්ද බද්ද නැතුව ඉදීද දන්නේ නැහැ. (නි)
හොද වැඩේ. හුගක් දේශපාලඥයන් වැඩක් කරන්නෙත් නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. (නි)
අනේ රත්තරං, දැන් දෙවියන් දේවාලයේ නොමැතිද? (නි)
ඇයි රත්තරන් ඔච්චර ගණන් ....?(ස)