සුළුදිය බස් කවුළුවෙන් පාරට චීනයේ පෙකිනෝ නුවර අධික වාහන තදබදයකට හසු වීමෙන් පැය කිහිපයක් එකතැන රැඳුණු බස් රථයක සිටි මගියකුට දැණුන සුළුදිය බර සැහැල්ලු කරගැනීම ස 13 December 2012
කළුතර කඩයක් ගිනි ගනී කළුතර කටුකුරුන්නේ වෙට්ටුම කඩේ පේලි ගෙයක් ගිනි ගත්තේය. එම ගෙය මුළුමනින්ම වාගේ දැවී ගිය නමුත් ගින්න පැතිරවීම වැළැක්වීමට කලුතර නගර සභ 13 December 2012
ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු මහේල නායකත්වයෙන් ඉවත් වෙයි. ශී‍්‍ර ලංකා පිලේ වත්මන් ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකත්වයෙන් තමන් ඉවත් වන බව මහේල ජයවර්ධ 13 December 2012
ලේකම්ට ගැසීම ගැන හෝඩුවාවක් නෑ අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් පුද්ගලයන් සොයා වාහන ලක්ෂ දෙක හමාරක තොරතුරු ලබා ගෙන , වාහනයක 13 December 2012
රෑ දොළහයි රදම්පොළයි මාතර රදම්පොළ නව කුඩා නරගය මැදියම් බදාදා මැදියම් රැයට ආසන්නයේදී එහි නිර්මාතෘ හා ගම්වැසියකු වන ඩලස් අලහප්පෙරුම ඇමති අතින් විවෘත විය. 13 December 2012
මාලිංග ලකුණු හතට කඩුලු හයයි ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ බිග් බැෂ් ටී 20 ක්‍රිකට් තරග ඉතිහාසයට නව වාර්තාවක් එක්කරමින් පර්ත් හී වකා තනත 13 December 2012
ස්වර්ණමය පරම්පරාවේ අවසන් සාමාජිකයෝ ඕස්ටේ්රලියාවේදී ටෙස්ට් ජයක් සොයමින් යති ටෙස්ට් කරළියේ ප්රබලතම පිතිකරුවන් සිවු දෙනකු සමගින් හෙට (14 වැනිදා) සිට හොබාර්ට් පිිටියේදී ඕස්ටේ්රලියානුවන් හා සටනට පිවිසෙන ශී 13 December 2012
රත්ගම සභාපති වාහනය උඩ නගී රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ගාල්ල කොළඹ මහ පාරේ රත්ගම ගම්මැද්දේගොඩ දී අද උදේ ඔහුගේ වාහනයට නැඟ උද්ඝෝෂණයක් ඇරඹීය. ඔහ 13 December 2012
සෙබළයි පීසීයි උඩු මහලෙන් බිමට දෙහිවල ගාලූ පාරේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සෝදිසියකට ගිය කොස්තාපල්වරයකු සහ හමුදා භටයකු එහි තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුව 12 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලේ අවසන් තරග බලාපොරොත්තු සුන්වෙයි ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (12)පැවැති දෙවැනි අවසන් පූර් 12 December 2012
වැලිපැන්න කොල්ලය රඟපෑමක්දැයි පොලිසිය සොයයි වැල්ලවත්තේ ව්‍යාපාරිකයකු දෙහිවල සරණංකර මාවතේදී අවි පෙන්වා පැහැර ගත්තයි කියන කතාව ගැන පොලිසිය සැක පහළ කරයි. එම රියේ රුපියල් හැට ලක් 12 December 2012
දොම්පේ ප්‍රා සභාපති රිමාන්ඩ් දොම්පේ සමාගමක ගොඩනැගිලි සැලැස්මක් අනුමත කැර දීම සඳහා රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ 12 December 2012
පිස්තෝලෙ අල්ලා කාරය පැහැර අරන් කොළඹ වැල්ලවත්තේ ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලයක් අල්ලා දෙහිවල සරණංකර පාරේදී පැහැරගන්නට ඇතැයි පොලීසිය කියයි. දුරකතන චාජර් වයරයෙන් 12 December 2012
12.12.12 12.12 මිණි කැටය මිණි පුරෙන් 2012.12.12 දහවල් 12.12ට රත්නපුර රෝහලේදී දොඩම්පේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය දියණියක බිහි කළාය. ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි ජයවර්ධ 12 December 2012
දරුවකු කෙළෙසූ මිනිහා රිමාන්ඩ් මාපියන් සමග වේයන්ගොඩ සිට කොළඹ ආ දහ හැවිරිදි දරුවකු කොටුව දුම්රිය පොලේදී ඔවුනට මගහැරීමෙන් පසු ඔහු දුම්රිය මැදිරියකදී අපයෝජනය කළැය 12 December 2012
ලෝක විනාශය මහා භද්‍රකල්පයේ අවසානයේදී බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්ෂූන් වහන්සේලා හා බ්‍රාහ්මණ ආදී විවිධ පුද්ග 12 December 2012
ගිනිගත් රියේ ලක්ෂ 60ක් තිබිලා වැලිපැන්නේදී ගිනි තැබූ කාරය වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ බවත්, කාරයේම පැමිණි දෙදෙනෙකු ජංගම දුරකතන චාජරයකින් ව්‍යාපාරිකයාගේ බෙල්ල 12 December 2012
සෙනෙහසක මහිමය මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය උත්කර්ෂවත් නත්තල් උත්සවයක් සැමරුවේය. හය වැනි වාට්ටුවේ පැවැති මෙය ප්‍රාසාංගික අංග ර 12 December 2012
දුක්ගිනි පිරි අපට බඩගිනි වෙන්න එපා ශ්‍රී ලංකාවේ මාකොළ ස්නායු රෝගයකින් පෙළෙන තරුණ දෙදරු පියකුගේ දරු දෙදෙනාට උදව් කිරීම සඳහා ඉතාලියේ ෆිරෙන්සේහි ශිල්පීය ගී අනුරාගය කලා 12 December 2012
ලංගම සේවකයෝ වීදි බසිති ශ්‍රී ලංගම සේවකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණය කළහ. වැටුප් කප්පාදුව සේවක අර්ථසාධක අරමුදල් බැංකු ගත නොකිරීම විශ් 12 December 2012
බෙල්ල මිරිකා සල්ලි උදුරා ගනී කාරයක යමින් සිටි පුද්ගලයකුගේ බෙල්ල මිරිකා වැලිපැන්නේදී මුදල් පැහැර ගන්නට ඇතැයි පොලීසිය කියයි. කාරයටද ගිනි තබා ඇත. 12 December 2012
‘කමිටුවට අවිශ්වාසයේ ලේබලය අලවලා‘ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කර ඇය වැරදි කාරිය බවට තීන්දු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකය 12 December 2012
මීරිගම අය වැය පරදී මීරිගම ප්‍රාදේශීය සභා අයවැය පරාජයට පත් විය. සන්ධාන මන්ත්‍රීන් දොලොස් දෙනාගෙන් අද පැමිණ සිටියේ සභාපති සහ හෙළ උරුමයේ මන්ත්‍රී පමණි. ස 12 December 2012
යතුරු පැදි කරුට අමාරුයි නැගෙනහිර හිටපු මහ ඇමති නේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගමන් කළ ජිප් රිය පොතුහැරදී යතුරුපැදියක හැපීමෙන් යතුරුපැදිකරු තුවාල 12 December 2012
කළුතර නීතීඥවරු ගුටි කෙළ ගනිති අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගට පක්ෂ හා විපක්ෂ නීතීඥවරු පිරිසක් අතර කළුතර උසාවිය ඉදිරිපිටදී ගුටිබැට හුවමාරුවන් සිදු විය. දෙපිරස 12 December 2012
කාන්තා ලෝක කුසලාන තරගාවලියට 30 ක් නම් කෙරේ ඉන්දියාවේ මුම්බායිහිදී ලබන ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 12 December 2012
සුව සායනය කොටුවේ ජාතික සෞඛ්‍ය සතියේ තුන්වැනි දින වන අද (12) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සෞඛ්‍ය සායනයක් සහ මහජන දැනුම්වත් කිරීමේ වීදි නාට්‍ය ඇතුළු වැඩසට 12 December 2012
ගහට නැග්ග මිනිහා පරිප්පු කයි තම පුතාට පහර දුන් අය වැලිපැන්න පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් පියෙක් පැලිපැන්න නගරයේ ගසකට නැග සිටියේය. පොලීසිය ඔහු ගසෙන 12 December 2012
උසාවි අඩපණ වේ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර සෙසු උසාවි කටයුතු කිසිවක් සිදු නොවීය. මහේස්ත්රා 12 December 2012
දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරගය අද ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (බදාදා) පැවැත්ව 12 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026