මීරිගම ප්‍රාදේශීය සභා අයවැය පරාජයට පත් විය. සන්ධාන මන්ත්‍රීන් දොලොස් දෙනාගෙන් අද පැමිණ සිටියේ සභාපති සහ හෙළ උරුමයේ මන්ත්‍රී පමණි. ස්වාධීන මන්ත්‍රීගේ ඡන්දය සමග අයවැයට පක්ෂව ඡන්ද තුනක් ලැබිණි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් නම දෙනා විරුද්ධව ඡන්දය දුන්හ. වසර 21 කට පසු මෙවැනි පරාජයක් හිමිවූයේ පළමු වරටයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින්නාය කියල මොකද්ද තියෙන වාසිය (දී)
අයියෝ සල්ලි (දී)
සම්මතයෙන් පිටපැන්න දෙයක්. පුදුමයි. (නි)
ජය ෙව්වා කියන්නේ මොකටද?..........(නු)
මිරිගම අපි හැමදාම අනාතයි. (අ)
ජයවේවා (දී)
සභාපති හොර බොරු නැතිව වැඩ කරන නිසා අනිත් අය තරහයි. (දී)
ඒ තරම් හොදයි (දී)
දැන් වෙන වැඩවල හැටියට ඡන්දය දෙන්න බැහැයි කියලා හිතෙන්න ඇති. (නි)
අවසානයේ ආරම්භයක් (දී)
ඊළග ඡන්දෙන් මේ සියලු දෙනාවම වැඩි ඡන්දයෙන් පත්කරමු. (නි)
අන්න හරි. ලංකාවෙම ඔහොම වුණා නම් නියමයි. (නි)
අමිහිරි පුවතකි. (නි)
හොද පුවතක්. (නි)
ජයවේවා ජයවේවා ජයවේවා!!! හොද නිසා පරදී . (නි)
සේරම එකයි (දී)
ජයවේවා... ඔහොමයන් (දී)
ජය වේවා කියන්නේ මෙයාලගේ පක්ෂයෙන්ම විරුද්ධතාවය ආව එකට.. ජය වේවා..!(නු)