රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ගාල්ල කොළඹ මහ පාරේ රත්ගම ගම්මැද්දේගොඩ දී අද උදේ ඔහුගේ වාහනයට නැඟ උද්ඝෝෂණයක් ඇරඹීය. ඔහුට එරෙහිව අතැම් මාධ්‍ය වාර්තා විවේචනවලට එරෙහිව පවත්වන මේ උද්ඝෝෂණයට ඔහුගේ ආධාරකරුවෝ දෙදහසක් පමණ එක්වී සිටිති. මේ නිසා ගාලු පාරේ වාහන තදබදයක් පවතී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට කන්නවත් නැහැ මේ අය ගේ විකාර උද්ඝෝෂණ(නු)
අයියෝ සල්ලි
ගහක් උඩටත් නහීවිද දන්නේ නෑ (ස)
මිනිස්සු පුදුම පිඩනයකින් ඉන්නේ (දී)
රොෂාන් ඔයාට දකුණෙ වෙන ඒවා විතරද පේන්නෙ. ලංකාදීපෙ අනිත් ඒවා පේන්නෙ නැද්ද? (නි)
පොල් ගහ උඩට නැග්ගනම් ඉවරයිනේ..!(නු)
අයියෝ! ඒකත් දකුණෙන්. (නි)
අනේ මෙහෙම ආසාවක්... (නි)
අර බස් එකේ ගිය චීන ජාතිකයා කළ දේ එහෙම ආදර්ශයට ගන්න එපා හොදේ. (නි)
මෙයා ගැන මම ඉතාම හොදින් දන්නවා. ඔයාලත් හොයලා බලන්න. (නි)
සපත්තු ගලවලාද වාහනයට නැග්ගෙ..? ආණ්ඩුවෙ වාහනවල මඩ ගෑවිලා තිබුණොත් බලාගන්න පුළුවං..!(නු)
අනේ මේයාලට වෙන වැඩ නැතිව(නු)
මොනවා හරි කරනවා ලෝකය හිනස්සන වැඩ (දී)
ඕක තමයි කියන්නේ බලේ තියෙනකොට මොලේ නැහැ කියලා..!(නු)
ලංකාවෙ මේ තරම් මේ වගේ අය ඉන්නවා නේ..!(නු)
උද්ගෝෂණ කරන නවතම ක්‍රමය (දී)
ගහකට නැග්ගානම් තමයි වඩාත් හොද?(නු)
ඉල්ලීම් දෙන තුරු අපි සටනේ (දී)
ඇත්තමයි යටට ආවානම් ප්‍රශ්නේ විසදන්න තිබ්බ (දී)
මෙයාගේ ඉල්ලීම මොකද්ද (දී)
ආශ්චර්යයේ වැඩනෙ ඔය. (දී)
ජයවේවා තවත් උඩ පන්දුවක් (දී)
අපරාදේ යටටවත් අවනම් ඉල්ලීම දෙන්න තිබ්බ (දී)