චීනයේ පෙකිනෝ නුවර අධික වාහන තදබදයකට හසු වීමෙන් පැය කිහිපයක් එකතැන රැඳුණු බස් රථයක සිටි මගියකුට දැණුන සුළුදිය බර සැහැල්ලු කරගැනීම සඳහා බස් රථයේ කවුළුවක් ඒ සඳහා යොදා ගත්තේය. පසුපස ගමන්ගත් මොටර් රථයක සිටියෙක් මේ සිදුවීම ඡායාරූප ගත කොට බීජින් ක්‍රේම් පුවත්පතට යැවීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලලා මතක් වෙන පාඩමක් දෙන්න ඕනේ
ඉඩෝරයට පොද වැස්සක්... (නි)
බස් එකේදී කරන වැඩද මේ (දී)
සුළු වැඩි බැවින් දිය දර්ශනය නොවේ. (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද (දී)
හොද වෙලාවට මේක ලංකාවේ නොවුනේ. වුණා නම් දඩත් ගහලා. (නි)
මේක නම් සාධාරණයි. නමුත් ලංකාවේ අයියලා ප්‍රසිද්ධ ස්ථාන වල කරන වැඩ මීට හපන්. (නි)
මෙහෙම එකක් මම මේ දැක්කමයි. (නි)
ඉවසගෙන ඉන්න බැරි හින්දා (දී)
නියම පුවතක්.... හදිස්සියට (දී)
මගේ කාර් එක .. මගේ ඉන්දන (දී)
මැවිලා පේනවා (දී)
අපි නම් වමනේ දන්නේ (දී)
මොනවද මේ වැඩ (දී)
සුළු දිය උතුරා පිටාර යයි..!(නු)
මේ බර හැදුණම ඉතින් ආයේ කොහොම නම් ඉවසන්නද? පාරට කරන්නේ නැතිව කොහෙට කරන්නද? (දී)
මේකේ සමහරු අදහස් දාලා තියෙන්නේ එයාලට මේ බර හැදෙන්නේ නැති ගාණට. (නි)
මේක තමයි ගැංග්නම් ස්ටයිල් එක. (නි)
මාර ලස්සන බස් එක (නු)
ඔන්න ලංකාවේ අනාගත සංචාරකයෝ... අපේ අයට පාරෙ වැටෙන මළ මුත්‍රා තමා අස්කරන්න වෙන්නේ....(නු)
මේ තත්ත්වයට කාන්තාවක් පත් වුණා නම්.... එක අතකින් පිරිමියෙක් වීම කොපමණ වාසනාවක්ද? (නි)
ඕනම දෙයක් ඉවසාගන්න පුළුවං.. ඒත් මේ බර ඉවසාගන්න බැහැනේ..!(නු)
ඉවසලා බැරිම තැන වෙන්න ඇති මේ..!(නු)
වෙන තැනක් තිබ්බෙම නැද්ද
යන එන ගමන්..!(නු)
නැතිව වෙන මොනවා කරන්නද?(නු)
මාර පුවතක්නෙ..!(නු)
සුළු දකිය කියන්නේ මොනවාටද? (නු)
පුදුම සැහැල්ලුවක්..!(නු)
පිටිපස්සේ කාර් එක් වීදුරුවේ කළු පාට කොටුවක් වැටිලනේ...ඇයි ඒ..?(නු)
චමින්ද මඩවල අපේ අසල්වැසියා සොයාගන්න දේවල්.. සුභ පැතුම්..!(නු)
වාහනේ තියෙන කළු කොටුව නිසා මොනවත් පේන්නෙ නැහැ..!(නු)
මේවාත් දාන්න ඕනේ දේවල්ද ? (නු)
ලෝකයේ ලොකුම බර මුත්‍රා බරයි. (නි)
සුළු දිය කරනවා කියන්නේ මොකද ? පිංතූරයත් පැහැදිලි නෑනෙ..!(නු)
මේ ඡායාරූපයේ යම් ස්ථානයක ඇති කළු කොටුවට කෑගහන අය මොන වගේ අයද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)