දෙහිවල ගාලූ පාරේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සෝදිසියකට ගිය කොස්තාපල්වරයකු සහ හමුදා භටයකු එහි තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දෙහිවල පොලිසිය කියයි.
තවත් හමුදා භටයින් දෙදෙනකු ද මේ සෝදිසියට ගොස් ඇති අතර ඔවුන් පොලිසියට කියා ඇත්තේ සෙබළා සහ කොස්තාපල්වරයා පය ලිස්සා බිමට වැටුණු බවයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ආරක්ෂාව දෙවනුව රැකියාව.. මටත් හිතාගන්න බැරි අපේ අරක්ෂක නිලධාරියෝ මේ ගැන හිතන්නෙ නැත්තේ ඇයි කියලා..!(නු)
"නෝ පාර්කින්" කියලා ලියලා තියෙද්දිත් ඇයි දෙයියනේ පාර්ක් කළේ? (නි)
අයියෝ සල්ලි මොනවාද මේ වැඩ (දී)
සංජය , හමුදාව අතින් මිනිස්සු මැරුනේ නැද්ද? (නි)
මේකෙන් බිමට වැටෙන්න තරම් ඇයි එච්චර කලබලයක්? (නි)
හිල්මි, කවුරුන් හෝ වේවා විපතට පත්වූ විට ගැරහීම ඉතා නින්දිතයි. (නි)
ඔබලාට ඉක්මන් සුවය (දී)
ඔබට නිදුක් නිරෝගී වේවා (දී)
බලන්නත් බැහැ (දී)
දැන් කොහොමද ඒ දෙන්නට (දී)
පළමුව ආරක්ෂාව..!(නු)
ඉතාම කණගාටුදායක සිදුවීමක්. (නි)
මේ වගේ ගොඩනැගිලි හදනකො වටේට කොලපාට දැලක් ගහනවා.. ඒ උඩ වැඩ කරන අයගේ ආරක්ෂාවට.. නමුත් මෙකෙ එහෙම එකක් නැහැ.. මේ ගැන පරීක්ෂණයක් කරන්න.. තුවාල ලැබූ දෙදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!(නු)
සිදුවීම් කණගාටුයි.. බොහෝවිට වැඩබිම් සේවක අනතුරු අල්පයි.. පිටින් එන අය කල්පනාකාරී උනොත් ඒවත් අඩුකරගන්න පුළුවං මම අත්දැකීමෙන් කියන්නේ..!(නු)
ඇත්තටම බටහිර රටවලට අනුයුක්ත සමාගම් අතලොස්සක් හැරෙන්නට සේවකයන්ගේ ආරක්ෂාව උසස් නිමාව සම්බන්ධව බලනකොට රටේ බොහෝ ආයතන තියෙන්නෙ බොහොම පහළ මට්ටමක.. අයි.එස්.ඕ. සහතික තිබුණත් එම ආයතන ක්‍රියා කරන ආකාරය බැලුවාම එවැනි සහතික දීලා තියෙන්නේ කොහොමද කියලා හිතෙනවා.. (නු)
මෝඩ දම්මි, හමුදාවේ අයට කොහොමද දිට්ට ධම්ම වේදනීය කර්ම පළදෙන්නේ? එහෙම කියන්නේ ඔයාගේ කවුරුවත් බෝම්බයකින් මැරුණේ නැති නිසා වෙන්න ඇති. (නි)
"සේෆ්ටි ෆස්ට්" නමට පමණයි. (නි)
පව් අහිංසක නිලධාරීන්. කවුරුවත් තල්ලුකරලා නෙමෙයි නේද? දෙන්නෙක්ම වැටිලා ඇති නිසා පරීක්ෂණයක් කරන්න ඕනෑ. (නි)
චික් විතරක්. සිංහලයින් ටිකෙන් ටික අඩුවෙන හැටි. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මයක්වද්ද? (නි)
අපේ ලංකාවේ වැඩවල "සේෆ්ටි සීරෝ". (නි)
එයාලා අවදානම් තැන්වල ගමන් කිරීමට පුහුණුව ලබපු අය නේද? (නි)