ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (බදාදා) පැවැත්වේ. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ එංගලන්තය අතර අද (බදාදා) පෙරවරුවේ පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය. අවසන් මහ තරගය හෙට (බ‍්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල මෙම තරගාවලියේ පළමු වටයේ තරග අටෙන් තරග හයක් ජය ලැබූ අතර ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ඇමැතිවරුත් ගත්තා නම් හොඳයි ඒ අයත් ප්‍රශ්න හමුවේ ඇස් නොපෙනන අය සේනේ ඉන්නේ. (අ)
කොහොම කලත් ලංකාව දිනනවා (දී)
මාර වැඩක්නේ මේක. ජාතික කණ්ඩායමත් පරදින්නේ ඔය රටවල් දෙකටම තමයි. (නි)
කොහෙන් ගියත් මේ අයමනේ සෙට් වෙන්නේ අපේ හැම ටීම් එකකටම. (නි)
හදවතින්ම සුභ පතනවා! (නි)
හදවතින්ම සුභ පතනවා. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)
සුභ පැතුම් ඔයාලට! (නි)