අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් පුද්ගලයන් සොයා වාහන ලක්ෂ දෙක හමාරක තොරතුරු ලබා ගෙන , වාහනයක් ලුහු බැඳ ගිය පුද්ගලයකුගේ කටඋත්තරය ද ලියා ගත් නමුත් සැකකරුවකු අත්අඩංගුවට නොගත් බව කොළඹ අපරාධ විමර්ශන අංශය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට අද කරුණු වාර්තා කළේය. දුරකතන ඇමතුම් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්, දුරකතන ඇමතුම් විස්තර මකා නොදමන ලෙස සමාගම්වලට නියෝග කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරිය ඊට අවසර දෙමින් පැවසුවේ ජනවාරි 10වැනිදාට පරීක්ෂණ වාර්තාවක් ගොනු කරන ලෙසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම් තමාම ගහ ගත්තනේ (දී)
තව ටික දවසකින් කවුරු හරි කියයි මමයි ගැහුවේ කියලා (දී)
යටින් ක්‍රියාත්මක වන බලල් අතක් ඇති (දී)
කිය කියා ගහන්නේ නැහැ .. හොරෙන් ගහන්නේ (දී)
ආ.. ඕක මොකක්ද? දැක්කද මාලිංග හයට හතක් අරගෙන තියෙන හැටි ? මාරයි නේද?(නු)
අපි අල්ලගන්න බලමු (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලංකාවේ තියෙන සියලුම වාහන ගණන කීයද? (නි)
ඊලග පාර ගහනකොට හෝඩුවාවක් තියල ගහයි (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
අයියෝ ලේකම්
යාලු කමට වෙන්න ඇති ගහන්න ඇත්තේ (දී)
හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි කියනවනේ. (නි)
මේවානම් මොනවද (දී)
අයියෝ අසරණ ලේකම් (දී)
එහෙම කියලා බැහැ, වහාම නැවතත් සොයා බලන්න (දී)
ලංකා පොලිසියට ජය වේවා! (නි)
මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්..!(නු)
මම මයි ගහගත්තෙ කියයිද?(නු)
ඇත්තටම වෙලා තියෙන්නේ ලේකම් තුමාම ගහගෙනද?(නු)
සොයන්නාට සම්බ වේ. (නි)
පව් අප්පා ඒ අසරණයා (දී)
වහාම සොයා බලන්න (දී)
අයියෝ සල්ලි