මාපියන් සමග වේයන්ගොඩ සිට කොළඹ ආ දහ හැවිරිදි දරුවකු කොටුව දුම්රිය පොලේදී ඔවුනට මගහැරීමෙන් පසු ඔහු දුම්රිය මැදිරියකදී අපයෝජනය කළැයි සැක පිට 45 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. දුම්රිය පොලේ සිටි සෙබළුන් දෙදෙනෙකු එම තැනැත්තා පොලීසියට අල්ලා දී ඇත. ළමයාට ද පසුව මවුපියන් හමුවූ නමුත් ඔහු අපයෝජනයට ලක්වූ බව වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයෙන් ඔහු ළමා නිවාසයක රැඳවන ලෙස මහේස්ත්‍රාත් නියම කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ දෙමවුපියන් දෙන්නවත් දවසකට හරි හිරේට දාන්නයි තිබුණේ. (නි)
දිය හැකි සුදුසුම දඩුවම දෙන්න ඕන අමතක නොවෙන්න...!(නු)
මම මෙ ළමයාගේ කවුරුහරි උනානම් හොද පාඩමක් උගන්නවා ආයෙ මේ වගේ දෙයක් නොවෙන්නම..!(නු)
හැම තැනම මෙහෙම මිනිස්සු පිරිලා. (නි)
හිල්මි, ඔයාගෙ දුක ගැන මටත් දුකයි. ඒත් මේ රටෙ බහුතරය සිංහල නිසා ඔයා දුක්වෙන කාරණයට තියෙන සම්භාවිතාවය වැඩි බව ඉගෙන ගන්න. මැලේසියාවෙ සිදුවෙන සියළුම අපරාධ වලින් බහුතරයක් සිදුවෙන්නෙ බහුතරය වන මුස්ලිම්ලා අතින්. ඒ වගේම මේ දවස්වල සිරියාවෙ,ඊජිප්තුවෙ ඇතුළු මැදපෙරදිග මහා අපරාධ සිදුවෙන්නෙ කවුරු අතින්ද? එව්වා ගැන තමා ඔයාලා දුක් වෙන්න ඕනෑ. අපිටත් දුකයි මේවා ඇහෙද්දි...මේ අපරාධකාරයා වගේම ළමයාව අතරමං කරපු දෙමව්පියන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
පෙතිගහන්නයි වටින්නේ කරපු දේට. (නි)
බලන්න ඇවිල්ලා කටාර් වගේ රටකට මිනිස්සු පාරේතියෙන දෙයක් ඇහින්දොත් බයයි... එච්චරටම නීතිය තදයි.. ඒකයි මේ ඔක්කොටම හේතුව..!(නු)
ළමා නිවාසයක රඳවන ලෙස නියම කරන්නේ ඇයි? හරියට ළමයා සිය කැමැත්තෙන් අපයෝජනය වුණා වගේනේ. (නි)
සිල්වා, අමතකවෙලා නෙමෙයි, මගහැරිලා. (නි)
උල තැබිය යුතුයි. (නි)
නාකි විසේ ගෙටත් උසේ කිවුවලු. (නි)
කස පහර 25ක් දෙන්න ඔනේ කොටුව දුම්රිය පොළ ඉදිරිපටදී. මටත් දරුවෝ දෙනනෙක් ඉන්නාව මෙවා අහද්දී ලේ කොපා විශ්ට වෙනවා. (අ)
නොදරුව කෙලෙසු මිනිහට ජීවිතේතම මතක දඬුවමක් දෙන්න ඕනේ (අ)
මේ මනුස්සයට ගෑනිව නම් අමතක වෙලා නෑ. මුලින්ම කූඩුවේ දාන්න ඕන තාත්ත. (අ
රිමාන්ඩ් කරලා මදි අල්ලලා හැම ගහන්න ඕනේ (දී)
නිසි දඩුවම දෙන්න (දී)
මේ අපරදය කරපු තිරිසනට, ජීවිත තියෙනකම් සිර දඬුවම් දිය යුතුයි. (අ)
මේ ගැන හිටත එන දේ කියන්න බැහැ (අ)
රිමාන්ඩ් කරලා මදි. නිසි දඬුවම දෙන්න (දී)
හිල්මි ඔයාගේ අදහස වැරදියි , ජාතිය ගාව ගන්න මෙතන කිසිම උවමනාවක් නෑ (ස)
මේ මනුස්සයා දරුවෙකුගේ තාත්තා කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
ආයේ එලියට නම් දෙන්න එපා. දන්නවනේ දුන්නොත්. (දී)
අම්මපා මේ ලංකාවද? (නි)
මොනවාද තියෙන නීති මේවාට දෙන්න පුළුවං උපරිම වශයෙන්..!(නු)
තද නීති දඩුවම් තියෙනවාලු. කියන්නේ රිමාන්ඩ් කරන එකද? (නු)
ඕකත් මල්ලී එක සිද්දියක් විතරයි....ලංකාවේ හැටි එහෙමයි (දී)
තද නීති දඩුවම් තියෙනවා කියන්නේ රිමාන්ඩ් කරනවා කියන එකද? (නි)
අවයවයක් කපාදමන්නයි තියෙන්නේ. (නි)
මගේ දරුවෙකුට උනානම් මම මිනිහව උසාවි අරින්නේ නැහැ මරනවා .තාත්තගේ කොන්ද පන නැහැ .
මේවා කරන අයගේ අවයව කපා දැමිය යුතුයි. (නි)
ධනුකගේ අදහස හරියටම හරි. (නි)
හිල්මිගේ ප්‍රකාශයට මාගේ කණගාටුව. (නි)
මේ වගේ වැඩ කරන හුගක් අය සිංහලුන් වීමයි හිතට දුක. (නි)
කස පහර දෙන්න ඕනෑ. (නි)
වැරදිකරුට දිනකට කස පහර 5 බැගින් ජීවිත කාලයටම ලබාදිය යුතුයි. (නි)
මේ සියලු වැරදි වලට හේතුව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීමයි. (නි)
හොද දඩුවමක් දෙන්න ඕන..!(නු)
ඉතාම හොදයි..!(නු)
ඔහු මානසික රෝහලට හෝ එල්ලුන් ගහට යැවිය යුතුයි ...... (නු)
හිල්මි මොනවාද මේ කියන්නේ.. මේතනට ජාතියක් පටලවා ගත්තෙ මොකද? මේක කලේ මොන ජාතියෙ කෙනෙක්ද කියලා දන්නෙ නැහැනේ.. අනික සිංහල ජාතිය ගැන අප්‍රමාණ කැක්කුමක්නෙ මේ ගොල්ලන්ට තියෙන්නේ..!(නු)
මොන දඩුවම දුන්නාම මේවා නොකරයිද මන්දා...!(නු)
ලංකාවෙ අපි ජාතිවාදය පතුරන්නේ නැතිව ඉන්න මිනිසුන්ව යහමගට ගන්න වැඩපිළිවෙලක් හැදුවොත් නරකද?(නු)
අනේද කියන්නේ? තමන්ගේ ළමයාව අමතක වෙනවද දෙමවුපියන්ට? (නි)
දරුවන් දෑස මෙන් රැකබලා ගතයුතුයි. (නි)
කටාර් වල නීති ගොඩක් තදද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දෙමව්පියන්ගෙත් වරද නේද? ඔයත තරම් නොසැළකිලිමත්ද? පළමු වතාවට කොළඹ ආව අයද දන්නෙ නැහැ..!(නු)
මේ වගේ වෙලාවට එවේලෙම දඩුවම් දෙන්න ඕන..!(නු)
සම්පත් ඔයාගේ කවුරුහරි මේවා විවෘත කලාට පස්සේ යවමු පළමුවෙන්ම..!(නු)
මිනිස් වෙස් ගත් තිරිසනුන්... (නි)
මෙහෙමත් මිනිස්සු.... (නි)
ඇයි පැරණිම රැකියාව නීතිගත නොකරන්නේ? එහෙනම් මේ අපරාධ මෙහෙම වෙන එකක් නැහැ. (නි)
මේ ඔක්කොටම අපේ රටේ නීතිය ලිහිල් කම..හා එය ක්‍රියාත්මක නොවීමයි.. අපේ අය වැරදි කරන්න බය නෑ බේරගන්න අයත් ඉන්නවා.. මේ මනුස්සයා තව අවුරුදු දෙකෙන් එලියට එන්න පුළුවං..!(නු)