මාතර රදම්පොළ නව කුඩා නරගය මැදියම් බදාදා මැදියම් රැයට ආසන්නයේදී එහි නිර්මාතෘ හා ගම්වැසියකු වන ඩලස් අලහප්පෙරුම ඇමති අතින් විවෘත විය.
ගම් නියම්ගම් සංකල්පය යටතේ ගම් 18ක ජනයාගේ අවශ්‍යතා සපුරන රදම්පොල මේ වැඩලිවෙල නගර සංවර්ධනයේ අලුත් නැම්මකි.
රදම්පොළ එදා
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි හොද වැඩක් (දී)
මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
ඩලස් මහත්තයෝ, අද මිනිස්සුන්ට කොයින්ද සල්ලි උදේ ඉදන් රෑ වෙනකල් බඩු ගන්න? (නි)
නියමයි ,ඇත්තටම හොද වැඩක් (දී)
අනේ අපේ ගමත් හදලා දෙන්නකෝ! (නි)
හොද වැඩක්. ලස්සනයි. ජයවේවා! (නි)
අගය කල යුතු වැඩ (දී)
නියමයි (දී)
ලස්සන වැඩක් ඩලස් මහත්තයෝ (දී)
ලස්සනයි (දී)
රටට හොදක් වෙනවා නම් වැඩේ නම් හොදයි. (නි)
හරිම ලස්සනයි (දී)
නියම වැඩක් ඇත්තමයි (දී)
ඒවා හොද වැඩ (දී)
ඩලස් මහත්තයගේ තවත් වැඩක් (දී)
ශා, නියම වැඩක්නේ (දී)
දන්නේ නැති නිසයි අහන්නේ. ඇයි රෑ දොළහට වැඩේට බැස්සේ? (නි)
එතුමාගේ වැඩ එහෙම තමයි. (නි)
ඉතාමත් හොද වැඩක්...(අ)
අදහස් පලකරනන් අතරෙ රට දියුණුවෙනවට ඉරිසියා කරන්නොත් ඉන්නවා. ඔවුන් හරියට හැම දේටම විරුද්ධ වෙන කුහක විරුද්ධපාක්ෂික දේශපාලකයෝ වගෙයි. හොද වැඩේට හොදයි කියන්න වගේම නරකදෙ දැක්කහම නරකයි කියන්නත් නිහතමානී කමක් මෙන්ම හොද කොන්දක් තිබිය යුතුයි.රටට ආදරය කරණ අය කවදාවත් මේවගෙ හොද වැඩ විවේචනය කරන්නේනැහැ. මෙම ප්‍රදේශයේ උපන්කෙනෙක් හැටියට මෙහි ඇතිවී ඇති වෙනස දියුනුව මට සිතාගන්න පුළුවන්. ඩලස් මහත්තයෝ ඔබ ගේ දෙශපාලනීක හා සමාජීය සේවාව අපි අගය කරනවා. ඔබට බොහෝම ස්තුතියි. (අ) බුදු සරණයි.
මට නම් හිතෙන්නේ මේවා කාලය වගේම මුදලුත් නාස්ති කරන දේවල් කියලයි. (නි)
හොද වැඩක්. (නි)
ගණන් හිලවු එහෙම කොහොමද කියලා අපිටත් කියන්නකෝ. (නි)
මේක මොකද්ද කියලා පැහැදිළි මදිනේ..!(නු)
හැමෝම නියමයි, නියමයි කිවුවට මොකක්ද මේකෙන් ඇති වැඩේ? (නි)
රාත්‍රී පොලක් සහිත නව නගරයක්.. පැහැදිළිද?(නු)
නියම වැඩක්. (නි)
ඇත්තටම ලස්සනයි (දී)