වැල්ලවත්තේ ව්‍යාපාරිකයකු දෙහිවල සරණංකර මාවතේදී අවි පෙන්වා පැහැර ගත්තයි කියන කතාව ගැන පොලිසිය සැක පහළ කරයි. එම රියේ රුපියල් හැට ලක්ෂයක් තිබූ කතාවද එය ගිනිගත් ආකාරයද සැක බවත් පොලිසිය පවසයි. කාරය අධිවේගී මාර්ගයේ ගොස් ඇති නිසා කාරයේ කී දෙනකු ගමන් කෙළේදැයි එහි කැමරාවලින් සොයාගත හැකි බවද පොලිසිය කියයි. ව්‍යාපාරිකයා පමණක් එම මාර්ගයේ රිය පදවාගෙන ගිය බවටද තොරතුරක් ලැබී ඇතැයි කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිත්‍රපටියක් වගෙයි. (නි)
රටේ ඉහළ ඉදන් පහළටම පෙන්නන්නේ නාට්‍යය තමයි. ඉතිං ඕකත් එහෙම එකක් වෙන්න ඇති. (නි)
ආසියාවේ ආශ්චර්යයක තරම... (නි)
වරුණි, හේරත් දෙන්නම ගමේ ගොඩේ ඕපාදූප හොයන නූගතුන් දෙන්නෙක් වගෙයි. (නි)
කැමරා වල පින්තුර විස්තර ආවහම ආයෙත් එසැණ පුවතක් පළකරන්න. තාම මේ ගැන මොකුත් හිතාගන්න අමාරුයි අපිටත්. (නි)
බලමුකො ඉදිරියට..!(නු)
නිවන්ත ඔබ රටේ තොටේ දෙන දේවල් නොදන්නා නුගත් කෙනෙක් වගේ..!(නු)
රග පාන්න බැරි කට්ටිය (දී)
කියන්න බැහැ (දී)
හොරු අල්ලන්න බැරි නිසා ගොතපු බොරුවක් (දී)
ඇයි නිවන්තට ඇත්ත කියද්දී දුකද? (නි)
නිවන්ත, හැමෝගෙම අදහස් වලට ඉඩදිය යුතුයි. (නි)