නීතීඥයා රිමාන්ඩ් තෙල්දෙණිය උසාවියේ තරුණ නීතීඥවරියකට බැණ වැදී අතවර කරන බවට තර්ජනය කළැයි කියන නීතීඥ ගාමිණී යාපාරත්න (56) ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ල 14 December 2012
ස්තිරික්කය කඩ හතරක් ගිනි තියයි? කෑගල්ල නගරයේ ගින්කින් ලොන්ඩරියක්, ෆාමසියක් හා තේකඩ දෙකකට දැඩි හානි සිදු විය. ලොන්ඩරයේ ඉස්තිරික්යෙන් ගින්න හට ගන්නට ඇතැයි පොලීසිය ස 14 December 2012
නිධන් හාරන්න පරිගණකයක් එක් වේ කොටවෙහෙර රස්නායකපුර පහළ අබාලයේ නිධන් හාරමින් සිටි හය දෙනෙක්, යතුරුපැදියක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් දෙකක්, යවුල්, යකඩ ඉණි හා පූජා 14 December 2012
2012.12.21 ලෝක විනාශය ඇත්තක්ද ? දෙසැම්බර් මස 21 වැනිදා ලෝක විනාශය වන බවට සංකල්පයක් ලෝ පුරා ප්‍රචාරය වී දැනට බොහෝ කලක් ගත වී ඇත. මෙම සංකල්පය 2012-12-21 වැනිදා අවසන් වන මායා ද 14 December 2012
හොර නෝට්ටුවෙන් සුපිරි මග ඇරගන්න බැරිවේ රුපියල් 500 හොර නෝට්ටුවක් දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම මුර පොළෙන් අවසර පතක් ගැනීමට තැත් කළ වෑන් රියදුරෙක් ඇල්පිටිය පොල 14 December 2012
මිණි කැට කෙළෙසූ මිණිපුර තිදෙනෙක් අමාරුවේ කාන්තා හා ළමා අපචාර චෝදනා එල්ල වූ විදුහල්පතිවරයකුගේ හා ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බවත්, ගුරුවරයකුව සිටි භික්ෂුව සේවයෙන් පහ කළ බවත් රත 14 December 2012
ගවයෝ නිකවැරටිය නගරය බදු ගනිති නිකවැරටිය නගරය අයාලේ යන ගවයන්ගේ රජ දහනක් වී තිබේ. සියයකටත් වැඩි ගවයන් රාත්‍රියේත් දවාලෙත් ප්‍රධාන පාරවල සිටිති. මේ නිසා සිදුවන අනත 14 December 2012
දැක්කොත් කියන්න : අල්ලන්න එපා හඳුනානොගත් ආකාශ වස්තුවක් දුටුවිට කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දන්වන ලෙසත්, එම පෙදෙස් සෝදිසියට ලක් කැර පාෂාන හෝ ලෝහ කැබලි ඇත 14 December 2012
පොලිස් පොතේ පිටු දෙකක් නෑ කාන්තාවක හොරණ පොලීසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දීමේ කටඋත්තරය ඇතුළත් පිටු දෙකක් සුළු පැමිණිලි පොතෙන් ඉවත් කළැයි සැක පිට හොරණ පො 14 December 2012
ඕස්ටේ්රලියාව (299/4) ප්‍රබල තත්ත්වයක ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී ඊයේ (14) ආ 14 December 2012
පදවි ප්රාප්ති පාපැදි ශූරයන්ට තෑගි ප්රදානය අරලිගහ මන්දිරයේදී ජනපති පදවි ප්රාප්ති පාපැදි සවාරියේ ජයග්රාහි ක්‍රීඩකයන්ට යොදාගත් ඉදිරි දිනකදී තෑගි ප්රදානය කරන බව එම පාපැදි සවාරිය සංවිධාන 14 December 2012
කරාටේ විනිසුරු සම්මන්ත්‍රණය 15දා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය මෙහෙයවන කරාටේ විනිසුරු සම්මන්ත්‍රණය මේ මස 15 වැනිදා පෙරවරු 9.00 සිට ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස් 14 December 2012
ඕස්ටේ්රලියාව ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හොබාර්ට් 14 December 2012
රාජ්‍ය ආයතන අතර දීප ව්‍යාපත්ත ක්‍රිකට් තරගාවලිය සරත් ගාමිණී හෙට්ටිආරච්චි අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර රාජ්‍ය ආයතනයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 8 සහ 9 පැවැත්විණි. ග 13 December 2012
කෝල්ට්ස් පිල සැරසන්ස් ලකුණු 19 කට සීමා කරයි අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග ලෙස අද (13) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩකයෝ සැරසන්ස් ඉනිම ල 13 December 2012
කොරියා සින්දුවෙන් එලොව යයි දකුණු කොරියාවේ ගාන්ග් නාම් සෝල් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අලලා සයි දකුණු කොරියා සංගීත වේදියා ගැයූ ගීයෙන් ඔහු මෙතෙක් ඉපැයූ මුදල ඇමෙර 13 December 2012
දකුණේ අයවැය සම්මතයි දකුණු පළාත් සභාවේ 2013 අයවැය යෝජනා ඊයේ 13 සම්මත විය. අය වැය යෝජනා මහ ඇමති ශාන් විජය ලාල් ද සිල්වා මහතා ඉදිරිපත් කළේය. අයවැය යෝජනා වැඩි ඡන්ද 13 December 2012
කොළඹ රාත්‍රී මෝටර් රේස් 15 වැනිදා වේගය, භීතිය, ත්‍රාසය සහ තරගකාරිත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්‍රීඩා ලෝකයට නව අත්දැකීමක් ලෙස කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා ස 13 December 2012
එංගලන්තය කඩුලූ 5 ට 199 යි ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී අද (13) ආරම්භ වූ සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව නතර කරන විට කාසි 13 December 2012
මළත් ඇළේ බහියි මැදිරිගිය කිරිමැටියේ වැලි ඇළ වසරකට පෙර කැඩී ගිය පසු පාලමක් ඉදි නොකැරිණි. එහෙයින් ගැමියන් එගොඩ මෙගොඩ යන්නේ ඇළට බැස ඇළ තරණය කරමිනි. ග 13 December 2012
සරසවියට හමුදා පුහුණුව එපා ගිය වසරේ උසස් පෙළ සමත් සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් නොකළත් දෙසැම්බර් 27 වැනිදා සිට ඔවුනට බලෙන් හමුදා කඳවුරුවල නායකත්ව පුහුණුව දීම 13 December 2012
ධාවන ශූරයා යළි රිමාන්ඩ් චීන කතකගෙන් රුපියල් හතලික් ලක්ෂයක් වංචා කළැයි අත්අඩංගුවට ගෙන රිමාන් කැර සිටි කෙටිදුර ධාවන ශූර රංග විමවංශ හා හිටපු පොලිස් කොස්තාපල් 13 December 2012
කබල් වැඩේට රුපියල් දහයක් දඩ කොල්ලුපිටිය මංසන්ධියේදී පාරේ යන මිනිසුනට තම ජනනේන්ද්‍රිය පෙන්වූ බවට වරද පිළිගත් අජිත් වීරරත්න නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත් 13 December 2012
‘වැලිපැන්න කොල්ලය‘ තනිකර රඟපෑමක් වැලිපැන්නේදී ගිනිගත් කාරය හිමි ව්‍යාපාරිකයා රුපියල් කෝටි එක හමාරක් පමණ ණය තුරුස් වී සිටි අයකු බවත්, ඔහු මරා දැමීමට හෝ කාරයේ තිබූ බව 13 December 2012
‘අර්ථ නිරූපන පෙත්සම් දෝෂ සහිතයි‘ අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ විභාගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟදැයි අර්ථ නිරූපණයක් ඉල්ලා අභියාචනාධිකරණය ශ්‍රේෂ් 13 December 2012
මිනිසුන් ගසා කන අලුත්ම සූත්තරයක් ජංගම දුරකතන සමාගම් නියෝජිතයන් සේ පෙනී සිටිමින් රන් භාණ්ඩ හා වාහන ලොතරැයි දිනා ඇතැයි පවසා මුදල් ගරන කල්ලියක් ගැන පොලීසියට තොරතුරු ල 13 December 2012
ජාත්‍යන්තර පාසල් සිසුවා ඇළට වැටී අතුරුදන් ජාත්‍යන්තර පාසලක අට හැවිරිදි සිසුවකු නාරාහේම්පිට ධර්මාරාම පාරේ ඇළකට වැටී ඇතැයි ද, පැය ගණනක් ගත වීමෙන් පසුව ද ඔහු සොයාගැනීමට නොහැකි 13 December 2012
ත්‍රිමලේ නාවික කඳවුරට අමුත්තෙක් පනී ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික හමුදා කඳවුරට අද ඇතුළු වූ වල් අලියකු අල්ලා ගැනීමට වන ජීවී අඩවි ආරක්ෂක එම් සුරේෂ් කුමාර මහතා මෙහෙයුමක් ඇ 13 December 2012
දෙන්නෙක් බේරෙති : දෙන්නෙක් මරුට පසුගිය නොවැම්බර් ඔක්තෝබර් 5 වැනිදා මිරිස්සෙන් මුහුදු ගිය කාවින්දි යාත්‍රාවේ දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු පණ බේරාගෙන ඇතැයි ධීවර අමාත 13 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026