තෙල්දෙණිය උසාවියේ තරුණ නීතීඥවරියකට බැණ වැදී අතවර කරන බවට තර්ජනය කළැයි කියන නීතීඥ ගාමිණී යාපාරත්න (56) ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා නියෝග කළේය. මුල්ලේරියාවේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කැර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් සාධාරණ විය යුතුමයි. (නි)
ඇත්තටම නීතිඥයෙක්ද? (නි)
මොනවාද මේ කරන වැඩ (දී)
පිස්සු නැත්තම් හොදයි (දී)
මාළුවා නහින්නේ කට නිසාලු (දී)
අලුත් නීතියක්ද? (නි)
ඕක සාමාන්‍ය දෙයක්. (නි)
බලන්න අද නීතිය කොතරම් දූෂිතද කියලා? (නි)
අවුරුදු 56යි වයස... (නි)
ඒ ගැන ඒ ගොල්ලෝ බලාගනීවි. (නි)
දැන් බලන්නකෝ රිමාන්ඩ් එකේ සැප කොහොමද කියලා. (නි)
පැමිණිල්ලට කව්ද?විත්තියට කව්ද? (දී)
අයියෝ සල්ලි
ඔය උසාවියෙම ඉන්නවා තවත් නීතිඥ මහත්තයෙක්, සොයාබැලිය යුතු. ඇත්තමයි. (නි)
කරනවා කිවුවට කරලා නැහැනේ. නේද? (නි)
හැට පැන්නද වදුරා බිම නොයයි. (නි)
ක්ෂණික කෝපය නිසා වෙන වැඩ (දී)
තර්ජනය කලේ නීතීඥවරියටද? නැත්නම් ඇයගේ මවටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)