කොටවෙහෙර රස්නායකපුර පහළ අබාලයේ නිධන් හාරමින් සිටි හය දෙනෙක්, යතුරුපැදියක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් දෙකක්, යවුල්, යකඩ ඉණි හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය කියයි. භූමිය පිහිටි ප්‍රදේශය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයෙන් සොයා ගැනීම සඳහා ලැප්ටොප් පරිගණකය ගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියනායක දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කරන්න හොද නැහැ. (නි)
ඔය කියන ප්‍රදේශයට සිග්නල් තියෙනවද දන්නෙ නැහැ. සමහරවිට නිධන් හාරන ගමන් සිංදුවක් අහන්න ලැප් එක ගෙනිච්චද දන්නෙත් නැහැ. (නි)
එතකොට ඩොංගල් ගෙනිච්චෙත් හාරන්නද ? (ස)