කාන්තා හා ළමා අපචාර චෝදනා එල්ල වූ විදුහල්පතිවරයකුගේ හා ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බවත්, ගුරුවරයකුව සිටි භික්ෂුව සේවයෙන් පහ කළ බවත් රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. වැඩතහනම් කළ දෙදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් පැවැත්වීමට යයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවන්නත් ලැජ්ජයි. (නි)
නැවත නම් සේවයට බදවා ගන්න එපා ඔන්න. (නි)
ලංකාවේ නම් සුරකින්න (දී)
දැන් රත්නපුරයනම් ගන්න දෙයක් නෑ (ස)
විකාර වැඩ (දී)
අයියෝ සල්ලි
නිර්මල බුදුදහමට කරපු නින්දාවක්. (නි)