ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලැබූ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. තරංග පරණවිතානට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇති අතර එම ස්ථානයට දිමුත් කරුණාරත්න කැදවා තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් කඩුලු ටික දවා ගනිමු. (නි)
දිමුත් හොඳයි (ස)