කොල්ලුපිටිය මංසන්ධියේදී පාරේ යන මිනිසුනට තම ජනනේන්ද්‍රිය පෙන්වූ බවට වරද පිළිගත් අජිත් වීරරත්න නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පාදඩ ආඥා පනත යටතේ අද රුපියල් 10ක දඩ නියම කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂයක් වත් දඩ ගහන්න නැතිනම් වැඩක් නැත (දී)
මෙවන් වැඩ වලට දැඩි දඬුවම් දෙන්න ඕනේ (දී)
මේ රු. 20 ම තියාගන්නකෝ (ස)
මෙහෙම දඩයක් ගහලා ආඥා පනතත් විහිළුවක් කරලානේ. මේකෙන් වෙන්නෙ අලුත් ප්‍රවණතාවක් ඇතිවෙන එක. 1940 ගණන් වල නීති පනත් වෙනස් කරන්න ඕනෑ නේද? අර මනුස්සයාට දිගටම විනෝදාංශය කරගෙන යන්න පුලුවන් දැන්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඕකට දඩය ඔය ගාන නම් පශ්චාත් භාගය ප්‍රදර්ශනයට දඩය කීයද? (නි)
කළා කියමුකෝ , හැබැයි රු 10 කොහෙන්ද හොයා ගන්නෙ? (දී)
අනිත් මිනිස්සුත් කරයිද දන්නේ නැහැ. දඩය රු.10 නේ (දී)
අයියෝ රුපියල් දහයද? මදිනේ..!(නු)
දහයක් වත් වටින්නේ නැතිව ඇති ඒකනේ පාරේ යන අයටත් පෙන්වන්නේ..(නු)
මේ ආඥා පනත මොකක්ද? (නි)
රුපියල් දහය මොකද්ද? මේ මනුස්සයා දිගටම කරගෙන යයි..!(නු)
රුපියල් දහය මොකද්ද?(නු)
වැඩේ නම් නරකයි. එත් ගහපු දඩේ ඒ ඔක්කොටම වඩා නරකයි (දී)
ලංකා ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ පාදඩ ආඥා පනත වලංගු වන්නේ පිරිමින්ට විතරද දන්නේ නැහැ....? කාන්තාවත්ටත් පොඩි දඩයක් ගැහුවනම් නරකද ? (නු)
මොනවා උනත් මේ තරම් ලොකු දඩයක් ගැසීම අසාධාරණයි..!(නු)
දඩ නොවෙයි අල්ලා දාන්න හිරේ (දී)
ගහපු දඩයෙන් දිරිමත් වෙලා මේකා අයිත් පෙන්නන්න ඉඩ තියනවා(නු)
දඩ ගැහීමට අදාල නිර්නායක මොනවාද? (නි)
දහයක් මදිනේ..!(නු)
ලජ්ජා නැති මනුස්සයෙක් (දී)
නීතිය බල්ලට ගිය රටක්. (නි)
අපෝ හොඳටම වැඩියිනේ දඩය (ස)
එයාට මොකක්හරි මානසික ආබාධයක්ද දන්නෙ නැහැ. (නි)
අර පොලිස් නෝනට ජනනේන්ද්‍රිය පෙන්නුවා කිවුවෙත් මෙයාමද? (නි)
ඕකට නම් වෙන මොනවා හරි කරන්න වෙයි. නැත්නම් මේ මනුස්සයා හෙට ඔය ගැජට් එක එක 10 දෙනෙකුට පෙන්නලා රුපියල් 100ක් ගෙවලා දායි. (නි)
එතකොට ඔය කාන්තාවෝ අඩනිරුවතින් ඇදුම් ඇදගෙන එයාලගේ අවයව අපිට පෙන්නන එකට දඩ නැද්ද? (නි)
මේ මනුස්සය පව්.... රුපියල් දහයක් කියන්නේ කොච්චර ලොකු ගානක් ද....? මේ ගහපු දඩේ තරමට ආපහු මුත්‍රා කරන්නවත් සරම උස්සන එකක් නෑ.....(ස)
අනේ මටත් අත්හදා බලන්න ආසයි. (නි)
දැක්ක කෙනාට දුක හිතිලා වෙන්න ඇති පව් අනේ. (අ)
දහයට ඔච්චරයි (අ)
තිලක්, ඕනෑම එකකට ගැහැණු අයව ගාවාගන්න පිරිමින්ට හරිම ලෙහෙසියි නේද? (නි)
තිලක් ඔයා කියපු එකට රුපියල් 5ය දඩය.
අයියෝ දහයනේ. මමත් පෙන්නනවා අද ගෙදර යන ගමන්. (නි)
රුපියල් දහය නිසා පෙන්නන්න ඇති. (නි)
පුදුම දඩ මුදලක්නේ මේක (ස)
ලක්ෂ 10ක් වත් දඩ ගහන්න තිබ්බා (දී)
ලජ්ජා නැද්ද මනුස්සයෝ (දී)