සරත් ගාමිණී හෙට්ටිආරච්චි අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර රාජ්‍ය ආයතනයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 8 සහ 9 පැවැත්විණි. ගම්පොල නගරාධිපතිතුමා හා ලංකා බැංකු මධ්‍යම පළාත් කළමනාකාරතුමියද මෙයට සහභාගී විය. මෙම තරගාවලියේ ශූරතාවය මහනුවර තැපැල් කණ්ඩායමට හිමිවූ අතර අනු ශූරතාවය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිමි විය.

1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd