ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය මෙහෙයවන කරාටේ විනිසුරු සම්මන්ත‍්‍රණය මේ මස 15 වැනිදා පෙරවරු 9.00 සිට ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය කළා නිකේතනයේදී පැවැත්වේ. කරාටේ උපදේශකයන්ට සහ ක‍්‍රීඩකයන්ට මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි විය හැකිය. ජාතික කරාටේ විනිසුරු විභාගයට ඉදිරිපත්වීමට නියමිත සියලූ දෙනාට මෙම සම්මන්ත‍්‍රණය අනිවාර්ය බව ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය පවසයි. එම සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. ඒ. එස්. පී. ජේ. මැඩොන්සා මහතා (0728536986* ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd