ජාත්‍යන්තර පාසලක අට හැවිරිදි සිසුවකු නාරාහේම්පිට ධර්මාරාම පාරේ ඇළකට වැටී ඇතැයි ද, පැය ගණනක් ගත වීමෙන් පසුව ද ඔහු සොයාගැනීමට නොහැකි වී ඇතැයි ද පොලීසිය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ කණගාටුව! (නි)
මොකද්ද මේ අපරාධය (දී)
මේ හොයානෙ තියෙන්නේ..?(නු)
මේ ගොඩගන්නේ ඒක නේද?(නු)
පවු අහිංසක නොදරුවා. (නි)
අහිංසක දරුවෙකුගේ ජීවිතය නැතිවුණා. පව් නොදරුවා..!(නු)
කොළඹ වියදම් කරන සල්ලි වලින් බැරිද අනාරක්ෂිත තැන් වලට පිළියම් යොදන්න? (නි)
ඇද වැටුණාද? තල්ලු කළාද? (නි)
ජාත්‍යන්තර පොලිසියට කියන්න වෙයිද දන්නෙ නැහැ.!(නු)
මේ ජාත්‍යන්තර පාසල් කිවුවට එයාලත් දැනගන්න ඕනෑ පාසල අවට භුමිය ළමයින්ට සුරක්ෂිත තැනක් වශයෙන් තියාගන්න. මේ බලන්න මෙතරම් අනාරක්ෂිත ඇලක් වෙලත් කිසිම ආරක්‍ෂිත වැටක් නැහැ. මෙහෙම විපත්වලට අපි රජයට විතරක් දොස් කියල වැඩක් නැහැ. මේ වගේ විපත්වලට නගර සභාවත් වැරදියි. අපේ අය යමක් කතා කරන්නේ විපතක් වුණහම විතරයි. (නි)