නිකවැරටිය නගරය අයාලේ යන ගවයන්ගේ රජ දහනක් වී තිබේ. සියයකටත් වැඩි ගවයන් රාත්‍රියේත් දවාලෙත් ප්‍රධාන පාරවල සිටිති.
මේ නිසා සිදුවන අනතුරු සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි. රාත්‍රී කාලයේ වාහන ගමණාගමනය මේ නිසා අවදානම් බව පොලීසිය පවසයි.
ගවයන් නගරයෙන් ඉවත් කරන බව නිකවැරටිය ප්‍රාදේශීය සභාපති එස් ඒ ශ්‍රියානන්ද මහතා කියයි. එහෙත් ගයවන් නගරයේ නැති වෙලාවක් සොයා ගැනීම අපහසුය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෝෂාභියෝගය වෙනුවෙන් පාරට බැහැලාවද්ද? (නි)
ගව ඝාතනය තහනම්. (නි)
පොලිස් ආරක්ෂාව තියෙන නිසා හොදයි. නැත්නම් ඔක්කොම ටික ඉවරයි මෙලහකට. (නි)
තව ටිකක් ළංකරලා දැම්මා නම්... (නි)
හරක් නිදාගන්න තැනක කවුද පාරවල් හැදුවේ? වහාම පාර ඉවත් කළ යුතුයි. (නි)
මල්ලිලාට හොද නම් අයියලාට නරකද? (නි)
නිකවැරටිය ආසනේ කාගෙද? (නි)
අනිල්, මොකද බොදු බල සේනා ගැන අහන්නේ? (නි)
මම මේ ගැටලුව ගැන හොයා බලන්නම්..!(නු)
මොකක්හරි විරෝධතාවයක්ද දන්නෙ නැහැ. (නි)
තව ටික කල් යනකොට පෞද්ගලික සහ ලංගම බස් කාරයෝ කියයි බොදුබල සේනාවට බස් ටික ධාවනය කරන්න කියලා! එක්කෙනෙක් කියා තිබෙනවා මේවා තම්බින්ට හොදයි කියලා. ඇයි එතකොට මස් කන සිංහල තම්බින්ට හොද නැද්ද? මම නම් කියන්නේ මාසයක් මස් කඩ ටික වහලා ගවයන් මැරීම තහනම් කර බලන්න කියලා. එතකොට බලන්න පුළුවන් මේවාට වැඩියෙන් කෑගහන්නේ තම්බිද සිංහලද කියලා ? දැන් ගවයින් ටිකත් ජාතිවාදීන් කරන්න හදනවා ! (නි)
ඒ නගරය පාලනය කරන්න කවුරුත් නැද්ද (දී)
පානදුරේ විතරනේ මස් කඩ වැහුවේ. ඔහේ වැඩිවුණේ කොහොමද? (නි)
හරක් දැකලා කෙලගිලින්න එපා (දී)
හරක් මස් ගිලින යෝනුස් පනපිටින් ඉන්න හරක් දැකලා කෙලගිලිනවා තුහු............... (දී)
මොකද කරන්නේ මේ ප්‍රශ්නයට (දී)
මේක තමයි කියන්නේ ගව ඝාතනය සීමා නොකළ යුතුයි කියලා. (නි)
100%ක් ඇත්ත රිස්මි. (නි)
නගරයේ වාහන වේගය පාලනය කරන්න පොලිසියෙන් නව අදහසක්! (නි)
කාර් රේස් එක එහෙ තියන්න තිබ්බේ (දී)
මේ අයට වෙනම භූමි බාගයක් වෙන්කරලා දුන්නා නම් හොදයි. (නි)
අර පුදබිම පැත්තේ අපේ අරයට බාරදුන්නා නම් හරි. (නි)
සත්තු දන්නවයි මේක පාර කියල (දී)
හරකා කියන්නේ තිරිසන් සතෙක් බව දන්නේ නැද්ද (ස)
හරක් කියන්නේ තිරිසනෙක් කියල දන්නේ නැද්ද (දී)
බදු මුදල් නම් හරි වෙලාවට අය කර ගන්නවා (දී)
බලන්න ලස්සන. නිලධාරීන් කියල කට්ටියක් නැද්ද ඔය පැත්තේ (දී)
ගව ඝාතනය තහනම් කර මුලු ලංකාවේම මස් කඩ සියල්ල වහා වසා දැමිය යුතුයි. (නි)
අපි හරක් මස් කඩ ටික වහලා දාමු. (නි)
මේවට වගකියන්න ඕනේ අපි (දී)
ගවයන් මැරීම තහනම් කළහොත් මෙවැනි විපාක වලට මුහුණ දෙන්න සිදු වේවි. මෙය ස්වභාව ධර්මයයි. අර කෑ ගහන්නේ එක්කෙනෙක්, එයාට කිව්වා නම් හරි මේ ගවයන් සියල්ල ගෙදර අරන් ගිහින් ගාල් කර ගන්න කියලා. මේකට රජය රුපියලක්වත් වියදම් කරන්න එපා. (නි)
කෝ බොදුබල සේනා? (නි)
අයියෝ නගරය
මෙවන් වැඩවලින් නගරය විනාශ වෙනවා (දී)
නිකවැරටිය විතරක් නෙමෙයි, රටේ හැම පාරක්ම උන් බදු අරගෙන. (නි)
එන්නකෝ හලාවතට. නිකවැරටිය මොනවද කියලා හිතෙයි. (නි)
ඔන්න මම නම් ඔතන නැහැ. (නි)
මේවාට තමයි කියන්නේ හරකුන්ගේ වැඩ කියලා. (නි)
ප්‍රාදේශීය සභාව අකමැතිද උන්ව පළවා හරින්න? (නි)
අනේ මන්දා මෙහෙමත් හරක්? (නි)
මේවා හරකුන්ගේ වැඩනේ. (නි)
අනේ ඉක්මණින් ඉවත් කරන්න. නැත්නම් උන්ගෙත් අවසානය... (නි)
ලංකාවේ බහුතරය ඉන්නේ මෙහෙම හරක් තමයි. (නි)
බලධාරීනි, ගව අනාථාගාරයට ගවයින් ගෙනවිත් දමන්න. (නි)
ලංකාවේ භාගයක්ම ඉන්නේ ගවයොනේ. මමත් නිකවැරටියේ නම් තමයි. හැබැයි ගවයෙක් නම් නෙමෙයි. (නි)
ඕකත් එච්චර පුදුමයක්ද මේ රටේ? (නි)
නිකවැරටිය විතරක් නෙමෙයි, ලංකාවම... (නි)
අපේ නගරයේ නේද මේ (දී)
නැහැ අයියෝ, මේ තමා නිකවැරටියේ "නයිට් රේසින්". පර්සියන්, ජෙර්සි, කේප්ප ගොන්නු දුවනකොට ලෝකල් ගොන්නුන්ට මේවා බලන්න කියනවාලු. (නි)
පිං ගොන්නුන්ව කිසිම කෙනෙකුට අයිතියක් නැත. උන්ට නිදැල්ලේ යන්න ඉඩහරින්න. (නි)
වහාම පිරිසිඳු කරන්න නගරය (දී)
ඔය හරක් ටික පැටෙවුවා නම් හරි අහවලා ළගට. (නි)
අපේ කට්ටිය මේ පැත්තේ සැරිසරනවා අඩු ඇති. නැත්නම් වෙන දේ දන්නවනේ. (නි)
ගව ඝාතනය නවත්වලා අයාලේ යන ගවයන්ට වෙන මොකක්හරි කරන්න බැරිද? (නි)
තම්බි අයට හොදයි. (නි)
මොකද යෝනුස්ට තරහා ගිහිල්ලා? (නි)
බය සැක නැතුව ඉන්න හැටි (දී)
කෝ අර හරක් මරන්න එපා කියපු කට්ටිය? (නි)
නිකවැරටියේ විතරද? (නි)
එයාලා නගරයෙන් පන්නන්න එපා. (නි)