වැලිපැන්නේදී ගිනිගත් කාරය හිමි ව්‍යාපාරිකයා රුපියල් කෝටි එක හමාරක් පමණ ණය තුරුස් වී සිටි අයකු බවත්, ඔහු මරා දැමීමට හෝ කාරයේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 60ක් පැහැර ගැනීමට කිසිවකු නොපැමිණි බවත්, එවැනි මුදලක් කාරයේ නොතිබූ බවත් පරීක්ෂණ පවත්වන කළුතර අපරාධ කොට්ඨාෂය කියයි. ඔහු ගෙදරින් එද්දී රුපියල් 25000ක් බිරියගෙන් ඉල්ලාගෙන ඇතැයි ද රුපියල් සියයක පෙට්‍රල්, බඳුනකට ලබාගෙන ඇතැයි ද පොලීසිය කියයි. ව්‍යාපාරිකයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදිම අපි හිතුවා. (නි)
මේ දවස් වල පෙන්නන ඔක්කොම නාට්‍ය තමයි. (නි)
අයියෝ කාර් එක! (නි)
කොච්චර මෝඩද? දැන් කාර් එකත් නැහැනේ. (නි)
අනේ මන්දා ඇත්තට (දී)
අනේ මහත්තයෝ, ඔබතුමා කොහොමද ව්‍යාපාරිකයෙක් වුණේ? (නි)
මම නම් මොකුත් දන්නේ නැහැ (දී)
නියමයි අඩුම ගානේ මාස හයක්වත් හිරේ යවන්න ඕන. හොර වැඩ කරනවාට.. අන්තිමට කාර් එකත් නැහැ සල්ලිත් නැහැ.. හිරෙත් යන්න උනා..!(නු)
මෙයා මාර මනුස්සයෙක්නේ..!(නු)
ඒකම තමයි මටත් හිතුණේ. ලක්ෂ හැටක් අරන් තනියම ගියේ කොහේද කියලා. (නි)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ (අ)
වාහනය කුලියට හෝ බද්දට ගත් එකක් විය යුතුය. (නි)
අපි ඉතින් බලන් ඉන්නවා, එච්චරයි (දී )