ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික හමුදා කඳවුරට අද ඇතුළු වූ වල් අලියකු අල්ලා ගැනීමට වන ජීවී අඩවි ආරක්ෂක එම් සුරේෂ් කුමාර මහතා මෙහෙයුමක් ඇරැඹීය. මුහුදෙන් පීනා සුවිසල් කඳවුරු භූමියට ඇතුළු වූ අලියා කැලෑ රොදක සිටිනු දැක ඇත. අලියා නිර්වින්දනය කර කඳවුරෙන් කැලයකට යැවීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම සොයාගෙන එන්න ඇති (නු)
කැලේ ඉදලා ජීවත් වෙන්න බැරි නිසා ආරක්ෂාව ගැන හිතලා පීනලා එන්න ඇති..!(නු)
අලින්ටත් හමුදා පුහුණුව ඕන වෙලාද දන්නෙ නැහැ.. ඒක හොදයි ඒ අයට දේශපාලනය තේරෙන්නෙ නැහැනේ..!(නු)
කොළඹින් පැනපු කෙනෙක්ද?(නු)
ප්‍රවේශමෙන්! අලියෙක් විදියට ආවේ කොටියෙක්ද කියන්න බැහැනේ. (නි)
අලියාට හොද රසවත් කෑම, බීම දුන්නොත් එයා හැමදාම වුණත් එන්න බැරි නැහැ. (නි)
කෝකටත් පරිස්සමින්. කොටියෙක් වුණත් එන්න පුලුවන්. (නි)
හමුදා විනය ඉගෙනගන්න එන්න ඇති. (නි)
රැළෙන් පැනපු එකෙක් වගෙයි. (නි)
දැං මේ කදවුරුවල ඒ කාලෙ වගේ මුරකරුවන් නැද්ද? අලියෙකුට හොරෙන් ඇතුල් වෙන් පුළුවං නම් ත්‍රස්තවාදියෙක් ගැන මොන කතාද?(නු)
මේදවස්වල කදුවූරුවල තියෙන වැඩ ගොඩ දැකල උදවූවට අන්න ඇති (අ)
නියම අමුත්තා (දී)
මොනවා වුණත් පවු තිරිසන් සතා. කෑම හොයාගෙන එන්න ඇත්තේ. (නි)